Walle Kiri Walle Hadu Dewi Lyrics
“Welle kiri welle hadu dewi” (වැල්ලේ කිරි වැල්ලේ හාදූ දේවී), Walle Kiri Walle Hadu Dewi (වැල්ලේ කිරි වැල්ලේ හාදූ දේවී) lyrics: a Sinhala love song sung by Mohidin Beg and Raini Gunathilaka, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Welle kiri, and in Sinhala it is වැල්ලේ කිරි වැල්ලේ හාදූ දේවී ගී පද.
| SONG | Walle Kiri Walle Hadu Dewi |
|---|---|
| SINGER | Mohidin Beg, Raini Gunathilaka |
| CATEGORY | Love Songs |
| VIEWS | 42 |
| UPDATED |
Walle Kiri Walle Hadu Dewi Lyrics Singlish
Welle kiri welle hadu dewi
Jeevanaye prema manik paadevi...
Prema ama paane muwa berewi
Loke ama pamula min therewi
Manike labune maage
Pera pinakin waage
Olu nelum manel meda sanyoge
Vihilu karayi premete apa dennage...//
Kiyanna kiyana deyak ayida inne tama bala
Nodannawada sihina lowehith ma prema kala
Gammane pem sihine eliwenne
Eliwenne gammane...
Asarana kelleki ma kula siritaata denne nathe
Mata dayada motada obe sina rella athi
Danagena rahasa ape kekatiya kekulu pipe//
Olu nelum manel meda sanyoge..
Vihilu karayi premete apa dennage..
Welle kiri welle...වැල්ලේ කිරි වැල්ලේ හාදූ දේවී ගී පද
වැල්ලේ කිරි වැල්ලේ හාදූ දේවී
ජීවනයේ ප්‍රේම මැණික් පෑදේවී...
ප්‍රේම අමා පානේ මුව බේරේවී
ලෝකෙ අමා පාමුල මින් තේරේවි
මැණිකෙ ලැබුනේ මාගේ
පෙර පිනකින් වාගේ
ඕලු නෙළුම් මානෙල් මැද සංයෝගේ
විහිළු කරයි ප්‍රේමෙට අප දෙන්නාගේ...//
කියන්න කියන දෙයක් ඇයිද ඉන්නෙ තාම බලා
නොදන්නවාද සිහින ලොවෙහිත් මා ප්‍රේම කලා
ගම්මානේ පෙම් සිහිනේ එලිවෙන්නේ
එලිවෙන්නේ ගම්මානේ...
අසරණ කෙල්ලෙකි මා කුල සිරිතට දෙන්නෙ නැතේ
මට දායාද මොටද ඔබේ සිනා රැල්ල ඇති
දැනගෙන රහස අපේ කෙකටිය කැකුළු පිපේ//
ඕලු නෙළුම් මානෙල් මැද සංයෝගේ..
විහිළු කරයි ප්‍රේමෙට අප දෙන්නාගේ..
වැල්ලේ කිරි වැල්ලේ...//Performances of Walle Kiri Walle Hadu Dewi
Cover versions, live performances, and reality-show contestant performances of “Walle Kiri Walle Hadu Dewi” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Walle Kiri Walle Hadu Dewi LyricsWalle Kiri Walle Hadu Dewi Lyrics Englishවැල්ලේ කිරි වැල්ලේ හාදූ දේවීවැල්ලේ කිරි වැල්ලේ හාදූ දේවී ගීතයේ පද පෙළLyrics With TransliterationMohidin Beg SongsMohidin Beg LyricsBeg Lyrics

