Song Details: Singer & Composer Information
Hada Gilei Lyrics in Sinhala (හද ගිලෙයි ගී පද) and English by Mohidin Beg and Rukmani Devi, written by Sri Chandrarathna Manawasinghe and composed by Sajjad Hassan. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Hada Gilei
🎼 COMPOSER
👁️ VIEWS
2

Hada Gilei Lyrics

Hada gilei ama mihire
Pem suwe rasa itire
Mal pani madira
Mi pani ganga
Pem sayurata musuwe
Pem sayurata musuwe
Hada gilei ama mihire
Pem suwe rasa itire

Vana bambaru nodath nosithi
Samanalun dutuwa siri
Ron gatha vihide
Pem liya gomuwe
Pobaya mal sinaha
Pobaya mal sinaha

Hada gilei...

Pem gala sulanga ketiwi
Eti turulu wela kimidi
Kandu gata matadi
Basa yana gangadi
Seethala mata danuna
Seethala mata danuna

Hada gilei...

Sudu palinguthala udadi
Sanda kirana samaga musu wi
Pem rala patare
Pena pidu wisire
Adara kiri muhu de
Adara kiri muhu de

Hada gilei...

හද ගිලෙයි ගී පද

හද ගිලෙයි අම මිහිරේ
පෙම් සුවේ රස ඉතිරේ
මල් පැණි මදිරා
මී පැණි ගංගා
පෙම් සයුරට මුසුවේ
පෙම් සයුරට මුසුවේ
හද ගිලෙයි අම මිහිරේ
පෙම් සුවේ රස ඉතිරේ

වන බඹරු නොදත් නොසිතී
සමනලුන් දුටුව සිරි
රොන් ගත විහිදේ ‍
පෙම් ලිය ගොමුවේ
පොබයා මල් සිනහා
පොබයා මල් සිනහා

හද ගිලෙයි.../

පෙම් ගලා සුළඟ කැටිවී
ඇති තුරුළු වෙලා කිමිදී
කඳු ගැට මතදී
බැස යන ගඟදී
සීතල මට දැණුනා
සීතල මට දැණුනා

හද ගිලෙයි.../

සුදු පළිඟු තලා උඩදී
සඳ කිරණ සමග මුසු වී
පෙම් රළ පතරේ
පෙණ පිඩු විසිරේ
ආදර කිරි මුහුදේ
ආදර කිරි මුහුදේ

හද ගිලෙයි.../

Frequently Asked Questions

Who sang Hada Gilei?

Mohidin Beg performed Hada Gilei. Mohidin Beg is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Hada Gilei lyrics?

The lyrics for Hada Gilei were written by Sri Chandrarathna Manawasinghe. Sri Chandrarathna Manawasinghe is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Hada Gilei?

Sajjad Hassan composed the music for Hada Gilei. Sajjad Hassan is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Hada Gilei complete lyrics?

You can find the complete Hada Gilei lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Hada Gilei?

Hada Gilei has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ හද ගිලෙයි ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ හද ගිලෙයි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Hada Gilei LyricsHada Gilei Song LyricsHada Gilei Lyrics Englishහද ගිලෙයි Lyricsහද ගිලෙයි ගීතයේ පද පෙළLyrics With TransliterationMohidin Beg SongsMohidin Beg LyricsBeg LyricsBeg Song LyricsSajjad Hassan ComposerSri Chandrarathna Manawasinghe Lyricist
Comments & Discussion

Share your thoughts about "Hada Gilei" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Hada Gilei" by Mohidin Beg