Manusatha Loke Ipadi Lyrics by Mohidin Beg
Manusatha Loke Ipadi (මනුසතා ලෝකේ ඉපදී) is a Sinhala song sung by Mohidin Beg. This page presents the Manusatha Loke Ipadi lyrics in Sinhala script (මනුසතා ලෝකේ ඉපදී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Manusatha Loke Ipadi |
|---|---|
| SINGER | Mohidin Beg |
| VIEWS | 25 |
| UPDATED |
Manusatha Loke Ipadi Lyrics
(manusataa loke ipadee manmulaa vuna mangadee
haree kiyaa kale varadi maruwage athe paradee.....//)
(asaadharaNe me minee moru vaage....//)
le uraabeelaa raja vee maranedi yaavee kunuvee
manusataa lokaye ipadee manmulaa vuna mangadee
haree kiyaa kale varadi maruwage athe paradee......
vel yaayaka gon denneka kaka unee
in eka gonek valge natiwa vanee vanee
valge ati gonaa maessanta bata dunee
duppatkamat valge nati gonaa vanee....
(asaadharaNe me minee moru vaage....//)
le uraabeelaa raja vee maranedi yaavee kunuvee
manusataa loke ipadee manmulaa vuna mangadee
haree kiyaa kale varadi maruwage athe paradee......
issara nam api enakota putuwa dethee
kushta roga vana piliyal valanda gathee
dan dan kalata aege hapunat kathaa natee
duppattaata koi kawuruth ohoma athee.....
(asaadharaNe me minee moru vaage....//)
le uraabeelaa raja vee maranedi yaavee kunuvee
manusataa loke ipadee manmulaa vuna mangadee
haree kiyaa kale varadi maruwage athe paradee......මනුසතා ලෝකේ ඉපදී ගී පද
(මනුසතා ලෝකේ ඉපදී මංමුලා වුනා මඟදී
හරී කියා කලේ වැරදි මරුවගේ අතේ පරදී.....//)
(අසාධාරණේ මේ මිනී මෝරු වගේ....//)
ලේ උරාබීලා රජ වී මරණෙදි යාවී කුණුවී
මනුසතා ලෝකයේ ඉපදී මංමුලා වුනා මඟදී
හරී කියා කලේ වැරදි මරුවගේ අතේ පරදී......
වෙල් යායක ගොන් දෙන්නෙක් කකා උනී
ඉන් එක ගොනෙක් වල්ගේ නැතිව වැනි වැනී
වල්ගේ ඇති ගොනා මැස්සන්ට බැට දුනී
දුප්පත්කමත් වල්ගේ නැති ගොනා වැනී....
(අසාධාරණේ මේ මිනී මෝරු වාගේ....//)
ලේ උරාබීලා රජ වී මරණෙදි යාවී කුණුවී
මනුසතා ලෝකේ ඉපදී මංමුලා වුනා මඟදී
හරී කියා කලේ වැරදි මරුවගේ අතේ පරදී......
ඉස්සර නම් අපි එනකොට පුටුව දෙතී
කුෂ්ට රෝග වන පිලියල් වැළඳ ගතී
දැන් දැන් කලට ඇගෙ හැපුණත් කතා නැතී
දුප්පත්තාට කොයි කවුරුත් ඔහොම ඇතී.....
(අසාධාරණේ මේ මිනී මෝරු වාගේ....//)
ලේ උරාබීලා රජ වී මරණෙදි යාවී කුණුවී
මනුසතා ලෝකේ ඉපදී මංමුලා වුනා මඟදී
හරී කියා කලේ වැරදි මරුවගේ අතේ පරදී......
Performances of Manusatha Loke Ipadi
Cover versions, live performances, and reality-show contestant performances of “Manusatha Loke Ipadi” on YouTube.
Reality Show Performances · 3
▶Reality Showmanu satha loke ipadi|Anjalee Methsara|මනු සතා ලෝකේ ඉපදී|derana dream star yesterday performancemanu satha loke ipadi
▶Reality ShowManu Satha Loke Ipadi | මනුසතා ලෝකේ ඉපදී | Anjalee Methsara | Derana Dream Star | Season 10Manu Satha Loke Ipadi
▶Reality ShowAnjalee methsara -derana dream star season 10 -මනුසතා ලෝකෙ ඉපදීMohidin Beg
Cover Versions · 12
▶Coverමනුසතා ලෝකෙ ඉපදී Manu Satha loke ipadi - Kala Suri Mohideen BaigRNS ytv
▶Coverමනුසතා ලෝකේ ඉපදී ( manusatha loke ipadi ) || Anjalee methsara wickramasingheAnjalee methsara wickramasinghe official fan club
▶CoverManusatha Loke Ipadi (මනුසතා ලෝකේ ඉපදී) | Ishaq Baig | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverManu Satha Loke Ipadi (මනුසතා ලෝකේ ඉපදී) - Mohideen Baig | බොදු බැති ගී | Budu Guna Gee | VesakM Entertainments
▶CoverManusatha Loke Ipadi (මනුසතා ලෝකේ ඉපදී) | Vidumitha Kaveesara | Hiru Kids Star - Season 01Hiru Kids Star
▶CoverManu Satha Loke | මනුසතා ලෝකෙ ඉපදී මංමුලා වුණා | Sinhala CoverCeylon Music
▶Coverමනුසතා ලෝකේ ඉපදී (manushatha loke ipadhi)2022 ලෝක ළමා දින සැමරුම කොරඹුරුවාන මහාවිද්‍යාලය රංසෑගොඩBodhirukkaramaya Palavila
▶CoverManusatha Loke Ipadi (මනුසතා ලෝකේ ඉපදී) | Vidumitha Kaveesara | Hiru Kids Star - Season 01Hiru Kids Star
▶CoverMokatada Kasi Bage & Manu Satha loke ipadi | මොකටද කාසි බාගේ & මනුසතා ලෝකෙ ඉපදී | Loka LamadinayaDelta Gemunupura College
▶CoverManusatha Loke Ipadi (මනුසතා ලෝකේ ඉපදී) | Ishaq Baig | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶Coverමනුසතා ලෝකේ ඉපදී at maraka Karaugahaweladay off me
▶CoverManu Satha Loke Ipadi / මනු සතා ලෝකේ ඉපදී - Acoustic Version / @RockMahasonaRock Mahasona
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Manusatha Loke Ipadi LyricsManusatha Loke Ipadi Lyrics Englishමනුසතා ලෝකේ ඉපදීමනුසතා ලෝකේ ඉපදී ගීතයේ පද පෙළLyrics With TransliterationMohidin Beg SongsMohidin Beg LyricsBeg Lyrics