Sakala Sathama Bodu Bathiyen Lyrics by Mohidin Beg
Sakala Sathama Bodu Bathiyen (සකල සතම බොදු බැතියෙන්) is a Sinhala song sung by Mohidin Beg. The lyrics were written by Karunarathna Abeysekara. This page presents the Sakala Sathama Bodu Bathiyen lyrics in Sinhala script (සකල සතම බොදු බැතියෙන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sakala Sathama Bodu Bathiyen |
|---|---|
| SINGER | Mohidin Beg |
| LYRICIST | Karunarathna Abeysekara |
| VIEWS | 39 |
| UPDATED |
Sakala Sathama Bodu Bathiyen Lyrics
Sakala satama bodu baethiyen
Namadina durahera haema baede
Sugatha tathagatha loka sivankara
Sambudu siripaade.....
Siripaade siripaade haa.. haa..siripaade......
Sahan suwaya bara sithuwili pibideyi
Suwadeyi aranehi mav
Niwan magata yana pahan taembak badu
Budu siri pathula namo
Karunawayi.... karunawayi
Saman dewidu karunawayi....
(karunawayi.... karunawayi.... karunawayi...//)
Sakala satama bodu baethiyen
Namadina durahera haema baede......
Upanna daa sita kala pav duruweyi
Sitha yahamagata namee
Nethen palak netha deka waenda nogathoth
Muni siri pathula somee
Karunawayi.... karunawayi
Saman dewidu karunawayi....
(karunawayi.... karunawayi.... karunawayi...//)
Sakala satama.......සකල සතම බොදු බැතියෙන් ගී පද
සකල සතම බොදු බැතියෙන්
නමදින දුරහැර හැම බේදේ
සුගත තථාගත ලෝක සිවංකර
සම්බුදු සිරිපාදේ.....
සිරිපාදේ සිරිපාදේ හා.. හා..සිරිපාදේ......
සහන් සුවය බර සිතුවිලි පිබිදෙයි
සුවදෙයි අරණෙහි මව්
නිවන් මගට යන පහන් ටැඹක් බදු
බුදු සිරි පතුල නමෝ
කරුණාවයි.... කරුණාවයි
සමන් දෙවිදු කරුණාවයි....
(කරුණාවයි.... කරුණාවයි.... කරුණාවයි...//)
සකල සතම බොදු බැතියෙන්
නමදින දුරහැර හැම බේදේ......
උපන්න දා සිට කල පව් දුරුවෙයි
සිත යහමගට නැමී
නෙතෙන් පලක් නැත දැක වැඳ නොගතොත්
මුණි සිරි පතුල සොමී
කරුණාවයි.... කරුණාවයි
සමන් දෙවිදු කරුණාවයි....
(කරුණාවයි.... කරුණාවයි.... කරුණාවයි...//)
සකල සතම.......
Performances of Sakala Sathama Bodu Bathiyen
Cover versions, live performances, and reality-show contestant performances of “Sakala Sathama Bodu Bathiyen” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶Coversakala sathama bodu bathiyen Ishaq Beg සකල සතම බොදු බැතියෙන් | SATA ENTERTAINMENTSSata Music class
▶Coverbodu bathi gee 11 - සකල සතම බොදු බැතියෙන් sakala sathama bodu bathiyen - Mohideen begsujeevan de silva
▶Coverසකල සතම බෝදු බැතියෙන් -sakala sathama bodu bathiyen @bajaw_kolloබජව් කොල්ලො-bajaw kollo
▶CoverSakala Sathama Bodu Bathiyen | සකල සතම බොදු බැතියෙන්E C Music
▶CoverSANUKA - Sakala Sathama (සකල සතම බොදු බැතියෙන්) cover | Piyum Neela Vila - M. K. RocksamySANUKA
▶CoverSakala sathama bodu bathiyen Keraoke - සකල සතම බොදු බැතියෙන් karoke mohideen beg keraokeKuliyapitiya Experience
▶Coverසකල සතම බොදු බැතියෙන් | SAKALA SATHAMA BODU BATHIYENSL MUSIC FANS
▶Coversakala sathama bodu bathiyen keyboard notation (සකල සතම බොදු බැතියෙන් ස්වර සහ කෝඩ්ස්)Trinco sangethe
▶Coverසකල සතම බොදු බැතියෙන්(Sakala sathama) හිතටම දැනුන ඒ පපරේ පාර | Sadesh band |@uthsawa_abhishekaඋත්සව අභිෂේක(Uthsawa Abhisheka)
▶CoverSakala Sathama Bodu Bathiyen Mohideen Beg Master සකළ සතම බොදු බැතියෙන්7rm Songs
▶CoverSakala Sathama Bodu Bathiyen/Chamara Weerasinghe/සකල සතම බොදු බැතියෙන්GST Entertainment
▶CoverSakala Sathama Bodu bathiyen | Mohidin Beg | Cover by Rock with SriRock with Sri
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sakala Sathama Bodu Bathiyen LyricsSakala Sathama Bodu Bathiyen Lyrics Englishසකල සතම බොදු බැතියෙන්සකල සතම බොදු බැතියෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationMohidin Beg SongsMohidin Beg LyricsBeg LyricsKarunarathna Abeysekara Lyricist

