Kohedo Yanne Lyrics by Mohidin Beg
Kohedo Yanne (කොහේදෝ යන්නෙ) is a Sinhala song sung by Mohidin Beg. This page presents the Kohedo Yanne lyrics in Sinhala script (කොහේදෝ යන්නෙ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kohedo Yanne |
|---|---|
| SINGER | Mohidin Beg |
| VIEWS | 18 |
| UPDATED |
Kohedo Yanne Lyrics
Kohedo yanne mage sithe lova gini malayaki dan
Sanda res unuwee galavee pelenava ma in
Kohedo yanne mage sithe
Ma sithe de giya sihinedo eya makee
Ae namin ma sedu malige sohonakee
Dan mage jeevithe paluwu henakee
Kohedo yanne mage sithe lova gini malayaki dan
Sanda res unuwee galavee pelenava ma in
Kohedo yannane mage sithe
Dasa dese me lowe andakare pire
Ko eda ath bandan sangavunu mal pure
Mekado lokaya math keru adare
Kohedo yanne mage sithe lova gini malayaki dan
Sanda res unuwee galavee pelenava ma in
Kohedo yannane mage sitheකොහේදෝ යන්නෙ ගී පද
කොහේදෝ යන්නෙ මගෙ සිතේ ලොව ගිනි මැලයකී දැන්
සඳ රැස් උණුවී ගලාවී පෙලෙනවා මා ඉන්
කොහේදෝ යන්නෙ මගෙ සිතේ
මා සිතේ දේ ගියා සිහිනෙදෝ එය මැකී
ඈ නමින් මා සෑදු මාලිගේ සොහොනකී
දැන් මගේ ජීවිතේ පාලුවූ හේනකී
කොහේදෝ යන්නෙ මගෙ සිතේ ලොව ගිනි මැලයකී දැන්
සඳරැස් උණු වී ගලාවී පෙලෙනවා මා ඉන්
කොහේදෝ යන්නනේ මගේ සිතේ
දස දෙසේ මේ ලොවේ අන්දකාරේ පිරේ
කෝ එදා අත් බැඳන් සැඟවුණු මල් පුරේ
මේකදෝ ලෝකයා මත් කෙරූ ආදරේ
කොහේදෝ යන්නෙ මගෙ සිතේ ලොව ගිනි මැලයකී දැන්
සඳරැස් උණු වී ගලාවී පෙලෙනවා මා ඉන්
කොහේදෝ යන්නනේ මගේ සිතේ
Performances of Kohedo Yanne
Cover versions, live performances, and reality-show contestant performances of “Kohedo Yanne” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 10
▶Coverරන්පොකුනෙන් දිය නාගෙන එන්නේ...Priyankara Perera~Ran Pokunen Diya Nagena...༺S.Perera༻
▶CoverADARA MAL PAWANE by H. R. JothipalaADASSURIGEI NIMAL DAYARATHNE
▶CoverSara Sip Sayuru By Indunil Andramana | සරා සිප් සයුරු ඉදුනිල් අන්දරමාන්න | සිරි රජ සිරි චිත්‍රපටයෙන්Baiscope LK
▶CoverMage Hitha - Kamalanath JMusic.lk
▶CoverMage Hitha - Kamalanath JPlus Lanka
▶Coverකොහේදෝ යන්නේ..දමා තනිකර දිනු දේශේ....Kohedo yanne... dama thanikara dinu deshe...අපි මතුරට ❤️ - (Api Mathurata)
▶Coverකොහේ දෝ යන්නේ, දමා තනිකර දිනූ ගම සොදුරු..Vinu’s Reels
▶Coverසරා සිප් සයුරු පතා යස ඉසුරු කොහේදෝ යන්නේ දමා තනිකර දිනූ ගම සොඳුරුbeautiful life
▶Coverකොහේදෝ යන්නෙ දමා තනිකර දිනූ ගම සොඳුරු ...Hansani Ruwanthika
▶CoverMage Hitha - Kamalanath JRanOneFM Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kohedo Yanne LyricsKohedo Yanne Lyrics Englishකොහේදෝ යන්නෙකොහේදෝ යන්නෙ ගීතයේ පද පෙළLyrics With TransliterationMohidin Beg SongsMohidin Beg LyricsBeg Lyrics

