Oba Enawa Balaa Lyrics
by Mohidin Beg
“Priye ruchirananiye” (ප්‍රියේ රුචිරාණනියේ): Oba Enawa Balaa (ඔබ එනවා බලා) lyrics, a Sinhala love song sung by Mohidin Beg, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබ එනවා බලා ගී පද, and many know it simply as Priye ruchirananiye.
| SONG | Oba Enawa Balaa |
|---|---|
| SINGER | Mohidin Beg |
| CATEGORY | Love Songs |
| VIEWS | 1 |
| UPDATED |
Oba Enawa Balaa Lyrics Singlish
Priye ruchirananiye
Oba enawa bala palpathata wela
Oba enawa bala palpathata wela
Man hitiya ude oba koheda giye
Man hitiya ude oba koheda giye
Oba enawa bala palpathata wela
Mal mala gotha
Bo iwara wela
Thawa nedda lande
Mage adari
Oba enawa bala palpathata wela....
Sura sihina mawa
Mal otunu thana
Piliganne supem
Mandiraye sade
Oba enawa bala palpathata wela....
Gunawantha kathun
Lowa innawa nam
Oba wanna eayin
Eka landaku ithin
Oba enawa bala palpathata wela....ඔබ එනවා බලා ගී පද
ප්‍රියේ රුචිරාණනියේ
ඔබ එනවා බලා පැල්පතට වෙලා
ඔබ එනවා බලා පැල්පතට වෙලා
මං හිටියා උදේ ඔබ කොහෙද ගියේ
මං හිටියා උදේ ඔබ කොහෙද ගියේ
ඔබ එනවා බලා පැල්පතට වෙලා
මල් මාල ගොතා
බෝ ඉවර වෙලා
තව නැද්ද ළඳේ
මගෙ ආදරී
ඔබ එනවා බලා පැල්පතට වෙලා....
සුර සිහින මවා
මල් ඔටුනු තනා
පිළිගන්න සුපෙම්
මන්දිරයෙ සැදේ
ඔබ එනවා බලා පැල්පතට වෙලා....
ගුණවන්ත කතුන්
ලොව ඉන්නව නම්
ඔබ වන්න එයින්
එක ළඳකු ඉතින්
ඔබ එනවා බලා පැල්පතට වෙලා....Related Songs and Tags
Oba Enawa Balaa LyricsOba Enawa Balaa Lyrics Englishඔබ එනවා බලාඔබ එනවා බලා ගීතයේ පද පෙළLyrics With TransliterationMohidin Beg SongsMohidin Beg LyricsBeg Lyrics