Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Mohidin Beg
  3. Obe Ragi Mana (Buddan Saranan Gachchami) Lyrics

Obe Ragi Mana (Buddan Saranan Gachchami) Lyrics (ඔබේ රාගී මන (බුද්ධං සරණං ගච්ඡාමි)) by Mohidin Beg

Obe Ragi Mana (Buddan Saranan Gachchami) Lyrics

buddhang saranang gachchami
dhammang saranang gachchami
sanghang saranang gachchami.....

obe raagi mana kalambedo
o o o o....
klesayo gaye naavvedo
o o o o....

obe raagi mana kalambedo
pivithuru hadhavatha paeredo
(emavita pawasanu muvin obe
buddhang saranang gachchami....//)

buddhang saranang gachchami
dhammang saranang gachchami
sanghang saranang gachchami.....

maithree karuna dooshitha vee krodhaya eershaya poshitha vee
hingsa peeda devedo minisa thirisan vevedo......
ghora visathi nai polongun van
minisun mithuru vesin ei nam
(emavita pawasanu muvin obe buddhang saranang gachchami....//)

buddhang saranang gachchami
dhammang saranang gachchami
sanghang saranang gachchami.....

dukbarini mirikiyado sathyaya loke vanasi yado
nirmala pivithuru charitha obe paviten boruwen kelasado
agathiya yukthi maaruthaye prana obe dedara yado
(emavita pawasanu muvin obe buddhang saranang gachchami....//)

buddhang saranang gachchami
dhammang saranang gachchami
sanghang saranang gachchami.....

kaata kiyami mage shoka andona
loke thanivunu me lowe minisa
hadehi nirdhaya sanda
nirdhaya bavaya lo raja vee daya gune vee anthardan
mohen math veela minisa agama haa dharme kelasaa
sathya bale binda valaladao shraddha bhaktiya dedarado
(emavita pawasanu muvin obe buddhang saranang gachchami....//)

buddhang saranang gachchami
dhammang saranang gachchami
sanghang saranang gachchami.....

buddha saranang gachchami premaya loke yada nasi
vaira gini avileda devee maatha snehe paaya athi
tama puthu asipatha pavido dharanithala kampavvedo
gaganodara gugura yado
(emavita pawasanu muvin obe buddhang saranang gachchami....//)

loka piya sinde lova janage vyakula sithhi
andhakare visiri saumya kirana lonage
ekaaloke viya loke
ama shantiye sevenalle jana mana nahavu prema jale
mara satanin aparajitha vu sura nara puda laba pujitha ye
loka shivankara maa himige dharme dasa desa patireva
sama dana thuda thuda ravu deva buddhang saranang gachchami .....!!!!
buddhang saranang gachchami
dhammang saranang gachchami
sanghang saranang gachchami.....

ඔබේ රාගී මන (බුද්ධං සරණං ගච්ඡාමි) ගී පද

බුද්ධං සරණං ගච්ඡාමි 
ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි.....

ඔබේ රාගී මන කැලඹේදෝ 
ඕ ඕ ඕ ඕ....
ක්ලේශයෝ ගයේ නෑවේදෝ
ඕ ඕ ඕ ඕ....

ඔබේ රාගී මන කැලඹේදෝ 
පිවිතුරු හදවත පෑරේදෝ
(එමවිට පවසනු මුවින් ඔබේ
බුද්ධං සරණං ගච්ඡාමි....//)

බුද්ධං සරණං ගච්ඡාමි 
ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි.....

මෛත්‍රී කරුණා දූෂිත වී ක්‍රෝධය ඊර්ෂයා පෝෂිත වී
හිංසා පීඩා දේවිදෝ මිනිසා තිරිසන් වේවිදෝ......
ඝෝර විසැති නයි පොළොඟුන් වන් 
මිනිසුන් මිතුරු වෙසින් එයි නම්
(එමවිට පවසනු මුවින් ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි....//)

බුද්ධං සරණං ගච්ඡාමි 
ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි.....

දුක්බරිනි මිරිකියාදෝ සත්‍යය ලෝකේ වැනසී යාදෝ
නිර්මල පිවිතුරු චරිත ඔබේ පවිටෙන් බොරුවෙන් කෙලසාදෝ
අගතිය යුක්ති මාරුතයේ ප්‍රාණ ඔබේ දෙදරා යාදෝ
(එමවිට පවසනු මුවින් ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි....//)

බුද්ධං සරණං ගච්ඡාමි 
ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි.....

කාට කියමි මගේ ශෝක අඳෝණා 
ලෝකේ තනිවුනු මේ ලොවේ මිනිසා 
හදෙහි නිර්දයා සංදා
නිර්දය බාවය ලෝ රජ වී දයා ගුණේ වී අන්තර්දාන්
මෝහෙන් මත් වීලා මිනිසා ආගම හා ධර්මේ කෙලසා
සත්‍ය බලේ බිඳ වලලාදෝ ශ්‍රද්ධා භක්තිය දෙදරාදෝ
(එමවිට පවසනු මුවින් ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි....//)

බුද්ධං සරණං ගච්ඡාමි 
ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි.....

බුද්ධ සරණං ගච්ඡාමි ප්‍රේමය ලෝකේ යාද නැසි
වෛර ගිනි ඇවිලේද දැවී මාතා ස්නේහේ පායා ඇති
තම පුතු අසිපත පාවිදෝ ධරණිතල කම්පාවේදෝ
ගගණෝදර ගුගුරා යාදෝ 
(එමවිට පවසනු මුවින් ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි....//)

ලෝක පියා සිංඳේ ලොව ජනගේ ව්‍යාකුල සිත්හි
අන්ධකාරේ විසිරි සෞම්‍ය කිරණ ලෝනාගේ
ඒකාලෝකේ විය ලෝකේ 
අමා ශාන්තියේ සෙවනැල්ලේ ජන මන නැහැවූ ප්‍රේම ජලේ 
මර සටනින් අපරාජිත වූ සුර නර පුද ලැබ පුජිත යේ 
ලෝක ශිවන්කර මා හිමිගේ ධර්මේ දස දෙස පැතිරේවා 
සැම දන තුඩ තුඩ රැව් දේවා බුද්ධං සරණං ගච්චාමි .....!!!!
බුද්ධං සරණං ගච්ඡාමි 
ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි.....

Obe Ragi Mana (Buddan Saranan Gachchami) (ඔබේ රාගී මන (බුද්ධං සරණං ගච්ඡාමි)) is a Sinhala song sung by Mohidin Beg. This page presents the Obe Ragi Mana (Buddan Saranan Gachchami) lyrics in Sinhala script (ඔබේ රාගී මන (බුද්ධං සරණං ගච්ඡාමි) ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Obe Ragi Mana (Buddan Saranan Gachchami) including singer, lyricist, composer, and view count
SONGObe Ragi Mana (Buddan Saranan Gachchami)
SINGERMohidin Beg
CATEGORYBuddhist Devotional
VIEWS134
UPDATEDMay 2026

Related Songs and Tags

Obe Ragi Mana (Buddan Saranan Gachchami) LyricsObe Ragi Mana (Buddan Saranan Gachchami) Lyrics Englishඔබේ රාගී මන (බුද්ධං සරණං ගච්ඡාමි)ඔබේ රාගී මන (බුද්ධං සරණං ගච්ඡාමි) ගීතයේ පද පෙළLyrics With TransliterationMohidin Beg SongsMohidin Beg LyricsBeg Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Obe Ragi Mana (Buddan Saranan Gachchami)" by Mohidin Beg

More from Mohidin Beg

  • Adara Nadiya Gala Lyrics54
  • Adariye Ruchirananiye Lyrics328
  • Ai Bambaro Pem Mala Lyrics68
  • Amathaka Karalamu Parani Katha Lyrics28
  • Anna Sudo Lyrics96
  • Budunge Ama Dharme Lyrics55
  • Dalula Prema Gase Lyrics17
  • Deviyani Oba Maw Lowa Pudumai Lyrics52
  • Dukin Pirunu Loke Lyrics19
  • Etha Akase Aloke Lyrics39
  • Galayanne Lyrics17
  • Giri Hel Mudune Lyrics33
  • Girihel Mudune Manel Nopipe Lyrics226
  • Hada Gilei Lyrics25
  • Hima Bima Palana Surinde Lyrics12
  • His Tin Ekak Lyrics295
  • Ko Sapatha Me Sansare (Maya Maya) Lyrics39
  • Kohedo Yanne Lyrics23
  • Kotu Kali Soyala Lyrics682
  • Lo Yukthi Dharme Lyrics8
  • Ma Atha Bhawedi Lyrics61
  • Mal Loke Maha Brunga Rajaya Lyrics247
  • Mal Loke Maha Brunga Rajya Lyrics62
  • Mal Sugande Dam Sugande Lyrics758
  • Manamali Mage Hinahevi Lyrics25
  • Mangalam Jaya Mangalam Lyrics116
  • Manusatha Loke Ipadi Lyrics31
  • Minisamai Lowa Deviyan Wanne Lyrics52
  • Mokatada Kasi Bhage Lyrics25
  • Mora Surana Maha Warusawe Lyrics35
  • Ninda Prasansa Lyrics214
  • O Rathriye Me Yame Lyrics22
  • Oba Enawa Balaa Lyrics1
  • Parama Ramani Lyrics32
  • Pem Mal Mala Lyrics57
  • Pem Sihina Loke Maya Lyrics21
  • Prema Lokaya Niwi Giya Lyrics21
  • Punchi Puthe Punchi Duwe Lyrics231
  • Sagara Himiya Soya Lyrics22
  • Sakala Sathama Bodu Bathiyen Lyrics76
  • Sandehi Sandun Wane Lyrics14
  • Sesi Thun Loke Lyrics22
  • Sinawen Ho Kathawen Lyrics31
  • Sinhala Avrudu Awa Lyrics14
  • Siripada Hime Deyyange Rate Lyrics36
  • Sudu Sada Ras Galana Gangawe Pihina Lyrics37
  • Surathaliye Lyrics12
  • Suwa De Lyrics20
  • Thaniwayi Upanne Lyrics47
  • Thaniyama Ena Api Lyrics40
  • Tikiri Manike Ambula Genalla Lyrics27
  • Walle Kiri Walle Hadu Dewi Lyrics42
  • Wella Simbina Rella Lyrics43
  • View All Songs54

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58