Manamali Mage Hinahevi Lyrics
“Manamaali mage hinahevi” (මනමාලි මගේ හිනැහේවි), Manamali Mage Hinahevi (මනමාලි මගේ හිනැහේවි) lyrics: a Sinhala wedding song sung by Mohidin Beg and Sujatha Aththnayake, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Manamaali mage, and in Sinhala it is මනමාලි මගේ හිනැහේවි ගී පද.
| SONG | Manamali Mage Hinahevi |
|---|---|
| SINGER | Mohidin Beg, Sujatha Aththnayake |
| CATEGORY | Wedding |
| VIEWS | 25 |
| UPDATED |
Manamali Mage Hinahevi Lyrics Singlish
Manamaali mage hinahevi
Hinahevi obe manamaali//
Ru sandu himidiri hiru vilase
Sirikatha man vemi obe nivase
Bandava mangala jaya keheli
Saradeva mage manamaali...
Mawbima nanvana sura viruvo
Vewa apage du daruvo
Athwel banda yana divi gamane
Oba mata mata oba pilisaran...මනමාලි මගේ හිනැහේවි ගී පද
මනමාලි මගේ හිනැහේවි
හිනැහේවි ඔබේ මනමාලි//
රූ සඳු හිමිදිරි හිරු විලසේ
සිරිකත මං වෙමි ඔබේ නිවසේ
බඳවා මංගල ජය කෙහෙළි
සැරදේවා මගේ මනමාලි...
මව්බිම නංවන සුර විරුවෝ
වේවා අපගේ දූ දරුවෝ
අත්වැල් බැඳ යන දිවි ගමනේ
ඔබ මට මට ඔබ පිළිසරණේ...Related Songs and Tags
Manamali Mage Hinahevi LyricsManamali Mage Hinahevi Lyrics Englishමනමාලි මගේ හිනැහේවිමනමාලි මගේ හිනැහේවි ගීතයේ පද පෙළLyrics With TransliterationMohidin Beg SongsMohidin Beg LyricsBeg Lyrics