Thaniyama Ena Api Lyrics by Mohidin Beg
Thaniyama Ena Api (තනියම එන අපි) is a Sinhala song sung by Mohidin Beg. This page presents the Thaniyama Ena Api lyrics in Sinhala script (තනියම එන අපි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Thaniyama Ena Api |
|---|---|
| SINGER | Mohidin Beg |
| VIEWS | 20 |
| UPDATED |
Thaniyama Ena Api Lyrics
(Taniyama ena api taniyama yannemu
Naetha mehi navathinne...//)
Kopamana thibunath kala honda narakai
Yana kala geniyanne
Taniyama ena api taniyama yannemu
Naetha mehi navathinne
(Satanata vedune le selavuye
Apamana divi naesuwe...//)
Mithuran naethiwiye sathuran athiwiye
(Monawada oba laebuway...//)
Taniyama ena api taniyama yannemu
Naetha mehi navathinne
(Puthu saenasewwada biridata saenasuma
Dunnada saemiyeku se...//)
Jeevithayama obe obata barak viya
(Taniwuni melowa kuse...//)
Taniyama ena api taniyama yannemu
Naetha mehi navathinne
(Ekama hadak oba sathutu kalehi nam
In naetha hitata suwe...//)
Ehema deyak naetha obata marennath
(Nidahasa nomae loye...//)
Taniyama ena api....තනියම එන අපි ගී පද
(තනියම එන අපි තනියම යන්නෙමු
නැත මෙහි නවතින්නේ...//)
කොපමණ තිබුනත් කල හොඳ නරකයි
යන කල ගෙනියන්නේ
තනියම එන අපි තනියම යන්නෙමු
නැත මෙහි නවතින්නේ
(සටනට වැදුනේ ලේ සෙලවූයේ
අපමණ දිවි නැසුවේ...//)
මිතුරන් නැතිවියේ සතුරන් ඇතිවියේ
(මොනවද ඔබ ලැබුවේ...//)
තනියම එන අපි තනියම යන්නෙමු
නැත මෙහි නවතින්නේ
(පුතු සැනසෙව්වද බිරිඳට සැනසුම
දුන්නද සැමියෙකු සේ...//)
ජීවිතයම ඔබෙ ඔබට බරක් විය
(තනිවුනි මෙලොව කුසේ...//)
තනියම එන අපි තනියම යන්නෙමු
නැත මෙහි නවතින්නේ
(එකම හදක් ඔබ සතුටු කලෙහි නම්
ඉන් නැත හිතට සුවේ...//)
එහෙම දෙයක් නැත ඔබට මැරෙන්නත්
(නිදහස නොමැත ලොවේ...//)
තනියම එන අපි.... Performances of Thaniyama Ena Api
Cover versions, live performances, and reality-show contestant performances of “Thaniyama Ena Api” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverThaniyama Ena Api (තනියම එන අපි) | Ishaq Baig | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverThaniyama Ena Api l Mohidin Beg Song l Hart Touching VideoKalavam MnS
▶CoverThaniyama Ena Api (තනියම එන අපි) - Mohideen Baig/dholki cover son saman kumara rajanganayaDHOLKI THAAL ඩොල්කි තාල්
▶Coverතනියම එන අපි තනියම යන්නේ|Thaniyama ena apisihinaya soya-සිහිනය සොයා
▶CoverThaniyama Ena Api.තනියම එන අපි-කැරෝකේ සජීවී සංගීතයෙන්DJ PERRY 🇱🇰
▶Coverතනියම එන අපි තනියම යන්නේ නැත මෙහි නවතින්නේ taniyama ena api taniyama yanne neta mehi nawatinneROCK Panchi
▶Coverතනියම එන අපි l Thaniyama Ena Api l Mohidin Beg l Heart Touching Video lViraj's Place
▶CoverThaniyama Ena Api Thaniyama Yannemu(තනියම එන අපි)/ Eyon Bro MusicEyon Bro Music
▶Coverතනියම එන අපි තනියම යන්නෙමි..Nilanka sujith
▶CoverThaniyama Ena Api l Mohidin Beg SongChathuwa link
▶Coverතනියම එන අපි තනියම යන්නේ . Thaniyama-ena-apiAngel Sara Stella
▶Coverතනියම එන අපි...හිත නිවන තැන
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thaniyama Ena Api LyricsThaniyama Ena Api Lyrics Englishතනියම එන අපිතනියම එන අපි ගීතයේ පද පෙළLyrics With TransliterationMohidin Beg SongsMohidin Beg LyricsBeg Lyrics
