Hela Jathika Abhimane
Hela Jathika Abhimane Lyrics
(Hela jathika abhimane
Wedu wiruwan se porane
Dinu mawbima sawsiriyen sarasaw
Pibidew pibidew sarasew)...//
Weera wikuma pae pera daruwow - desa resa mura keruwow.
Ae leya athi oba surawiruwow - nomawaw nayakaruwow
Deya diyunata paeda yana newiya - gowiya bima dewiya
Wipatehi sapatehi nosaleyi notawewi atalodama huru helaya
Wipatehi sapatehi nosaleyi notawewi atalodama huru helaya
Hela jathika abhimane .../
Muhudata aedena maha ganga - kumburata yali harawa
Dhanya waga kota sirilaka me - peradiga ketha karawa
Arapirimasma purudu wela - bindalaw duka sanka
Perakum yugayak nawathath arambaw nija bhumi thale lanka
Perakum yugayak nawathath arambaw nija bhumi thale lanka
Hela jathika abhimane .../හෙළ ජාතික අභිමානේ ගී පද
(හෙළ ජාතික අභිමානේ
වැඩු විරුවන් සේ පොරණේ
දිනු මව්බිම සව්සිරියෙන් සරසව්
පිබිදෙව් පිබිදෙව් සැරසෙව්)...//
වීර විකුම් පෑ පෙර දරුවෝ - දෙස රැස මුර කෙරුවෝ.
ඒ ලෙය ඇති ඔබ සුරවිරුවෝ - නොමවව් ණයකරුවෝ
දැය දියුණට පැද යන නැවියා - ගොවියා බිම දෙවියා
විපතෙහි සැපතෙහි නොසැලෙයි නොතැවෙයි අටලෝදම හුරු හෙළයා
විපතෙහි සැපතෙහි නොසැලෙයි නොතැවෙයි අටලෝදම හුරු හෙළයා
හෙළ ජාතික අභිමානේ .../
මුහුදට ඈදෙන මහ ගංඟා - කුඹුරට යලි හරවා
ධාන්‍ය වගා කොට සිරිලක මේ - පෙරදිග කෙත කරවා
අරපිරිමැස්මට පුරුදු වෙලා - බිඳලව් දුක සංකා
පැරකුම් යුගයක් නැවතත් අරඹව් නිජ භූමි තලේ ලංකා
පැරකුම් යුගයක් නැවතත් අරඹව් නිජ භූමි තලේ ලංකා
හෙළ ජාතික අභිමානේ .../Frequently Asked Questions
Who sang Hela Jathika Abhimane?
C T Fernando performed Hela Jathika Abhimane. C T Fernando is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Hela Jathika Abhimane complete lyrics?
You can find the complete Hela Jathika Abhimane lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Hela Jathika Abhimane?
Hela Jathika Abhimane has been viewed 1,554 times on Lyrics-LK.com, making it a popular song among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ හෙළ ජාතික අභිමානේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ හෙළ ජාතික අභිමානේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Hela Jathika Abhimane" or discuss the lyrics with other music lovers.
Song Video
More from C T Fernando
- Amba Ruk Sewanelle Lyrics219 views
- Ane Dingak Innako Lyrics16 views
- Awadiwanna Awadiwanna Lyrics19 views
- Bara Bage Lyrics11 views
- Berena Pani Bindu Lyrics16 views
- Bilinda Nalawe Lyrics11 views
- Dawasa Gewi Lyrics7 views
- Dilindu Pale Gammane Lyrics11 views
- Kalu Mahaweli Lyrics17 views
- Kimada Sumihiriye Lyrics797 views
- Kowulange Mihiri Sangeethe Lyrics2 views
- Laksha Ganan Wasthu Labi Lyrics10 views
- Ma Bala Kale Lyrics1.2k views
- Ma Sukumali Lyrics2 views
- Mage Sudu Maame (Kaluwan Kalu) Lyrics7 views
- Mal Loke Rani Lyrics9 views
- Malbara Himidiriye Pipune Lyrics4 views
- Mee Amba Wanaye Lyrics642 views
- Onchili chili chilla male Lyrics19 views
- Parawunu Mal Lyrics11 views
- Pin Siduwanne Lyrics22 views
- Ra Pal Rakala Lyrics287 views
- Ran Wan Ran Kendi Lyrics8 views
- Sandawata Ran Tharu Lyrics501 views
- Sihina Lowe Lyrics1.1k views
- Sobanalu Kolamba Lyrics7 views
- Sunila Waralasa Mudanni (Ethana Ran Ethana) Lyrics6 views
- Suwanda Rosa Mal Nela Lyrics6 views
- Werale Muhudu Ralle Lyrics8 views
- Werale Muhudu Welle Lyrics10 views
- View All Songs40 songs
Popular Songs This Week
- 127 views
- 71 views
- 69 views
- 56 views
- 55 views
- 55 views
- 55 views
- 46 views
- 44 views
- 42 views