Nil Upuli Lyrics by Keerthi Pasquel
Nil Upuli (නිල් උපුලි) is a Sinhala song sung by Keerthi Pasquel. This page presents the Nil Upuli lyrics in Sinhala script (නිල් උපුලි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nil Upuli |
|---|---|
| SINGER | Keerthi Pasquel |
| VIEWS | 118 |
| UPDATED |
Nil Upuli Lyrics
Nil upuli mal kakuli...
Mage sithe sangee noye
Mihiraviye aadare
Nil upuli mal kakuli
Ma jeevithe sanvedana
Paavila yavi mal mee vahevi...
Aaradhana ingi paevadho
Daesin kiya pem suve
Nil upuli mal kakuli...
Mage laye pem kalpana
Naavila yavi in ma sahevi...
Aayachana ingi paevadho
Paehena me mal love
Nil upuli mal kakuli...නිල් උපුලි ගී පද
නිල් උපුලි මල් කැකුලි...//
මාගේ සිතේ සැන්ගී නොයේ
මිහිරාවියේ ආදරේ
නිල් උපුලි මල් කැකුලි
මා ජිවිතේ සංවේදනා
පාවීලා යාවි මල් මී වැහේවී...//
ආරාධනා ඉඟි පෑවාදෝ
දෑසින් කියා පෙම් සුවේ
නිල් උපුලි මල් කැකුලි.../
මාගේ ලයේ පෙම් කල්පනා
නෑවීලා යාවි ඉන් මා සෑහේවි...//
ආයාචනා ඉඟි පෑවාදෝ
පෑහෙන්න මේ මල් ලොවේ
නිල් උපුලි මල් කැකුලි.../Performances of Nil Upuli
Cover versions, live performances, and reality-show contestant performances of “Nil Upuli” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverCity of Music | Nil upuli mal kakuli by Keerthi Pasquel ( 08.05.2022 )Derana City Of Music
▶CoverNil Upuli | නිල් උපුලී | Keerthi Pasquel | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
▶CoverNil Upuli - Keerthi Pasquel (Official Spectrum Video) EFFECTS STUDIO [ ]EFFECTS STUDIO
▶CoverNil upuli (Original) - Keerthi Pasquel නිල් උපුලී - කීර්ති පැස්කුවල් Original cassette version songTones N Tunes
▶CoverNil Upuli Mal Kekuli (නිල් උපුලී මල් කැකුලි) - Kavinda HewageEvents Canberra
▶CoverNil Upuli | නිල් උපුලී | Keerthi Pasquel with FRIENDSEvents Canberra
▶CoverNil Upuli | නිල් උපුලී | COVER | Keerthi PasquelSTUDIO NOAH
▶CoverNil Upuli Mal Kakuli | නිල් උපුලී මල් කැකුළිl | @BloomReggaeMusicBloom Reggae Music
▶CoverNil Upuli (නිල් උපුලී) - Keerthi Pasquel / Hemasiri Halpita / Padmasiri Pasquel (Original)Janith Liyanage
▶Coverප්‍රියන්තගේ නිල් උපුලි | 7 NOTES | Siyatha TVSiyatha TV - Tharu Piri Re
▶CoverNil Upuli Mal Kekuli-නිල් උපුලි - cover song by SANGEETH KHANSangeeth Khan
▶CoverNil Upuli Mal Kakuli | Keerthi PasquelCeylon ENT.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nil Upuli LyricsNil Upuli Lyrics Englishනිල් උපුලිනිල් උපුලි ගීතයේ පද පෙළLyrics With TransliterationKeerthi Pasquel SongsKeerthi Pasquel LyricsPasquel Lyrics

