Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. MS Fernando
  3. Saiman Aiyai Martin Aiyai Lyrics

Saiman Aiyai Martin Aiyai Lyrics by MS Fernando

Saiman Aiyai Martin Aiyai (සයිමන් අයියයි මාටින් අයියයි) is a Sinhala song sung by MS Fernando. The lyrics were written by Karunaratne Abeysekera, and the music is composed by G.L.A. Somapala. This page presents the Saiman Aiyai Martin Aiyai lyrics in Sinhala script (සයිමන් අයියයි මාටින් අයියයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Saiman Aiyai Martin Aiyai including singer, lyricist, composer, and view count
SONGSaiman Aiyai Martin Aiyai
SINGERMS Fernando
LYRICISTKarunaratne Abeysekera
COMPOSERG.L.A. Somapala
VIEWS1,662
UPDATEDMay 2026

Saiman Aiyai Martin Aiyai Lyrics

Saiman aiyai martin aiyai
Hondama yaluwo denna
Gaman biman kana bona de ekatai
Ekawage adinne denna
Me dennawa ba tharaha karannata
Kauruth denagena unna
Pita palathakin paulak awidin
Me game padinchi wenna

Saiman aiyai martin aiyai
Hondama yaluwo denna
Gaman biman kana bona de ekatai
Ekawage adinne denna
Me dennawa ba tharaha karannata
Kauruth denagena unna
Pita palathakin paulak awidin
Me game padinchi wenna

Hari lassanak kellek unna
..E gedara lassana kellek unna
Hari lassanak kellek unna
..E gedara lassana kellek unna

Dawasak denna gamanak gos
Me ge asalin yanne
Aasai kiyannath aasai
E tharuni sinasenne
Matado meyatada danne
Ara sangrahayak keruwe
Saiman aiya sithuwase
Martin aiyath sithuwe

Weduna dennatama wishala sekayak
Hitha athulata weduna
Sithuna balannata thaniyema awidin
Dennatama sithuna
Saiman aiya den enne
Martin aiya nathiwai
Martin meka gena dan na
Eyath enne thaniwai

Saiman aiyai martin aiyai
Hondama yaluwo denna
Gaman biman kana bona de ekatai
Ekawage adinne denna
Me dennawa ba tharaha karannata
Kauruth denagena unna
Pita palathakin paulak awidin
Me game padinchi wenna

Hari lassanak kellek unna
..E gedara lassana kellek unna
Hari lassanak kellek unna
..E gedara lassana kellek unna

Tharange dennage athare
Dawasin dawasata morai
Andumen paladumen waage
Sent powder suwanda hamai
Dawasak denna munagasune
Me tharuni ge niwasa langai
Tharuni dorakoda sitiye
Thama semiya samagai

Tharunan denna ara yanne
Semiyani hari karuna wanthai
Methanin yanakota koi welawath
Yanne hina welai
Ae nam viwahaka ladaki
Tharuniyak wage penune
Enamuth bohoma gunawanthai
Kaa samagath sinasune


Ethanin dennata denune
Dennama rawatichcha bawai
Saiman martin denna
Thamath honda mithuro thamai

Saiman aiyai martin aiyai
Hondama yaluwo denna
Gaman biman kana bona de ekatai
Ekawage adinne denna
Me dennawa ba tharaha karannata
Kauruth denagena unna
Pita palathakin paulak awidin
Me game padinchi wenna

Hari lassanak kellek unna
..E gedara lassana kellek unna
Hari lassanak kellek unna
..E gedara lassana kellek unna

සයිමන් අයියයි මාටින් අයියයි ගී පද

සයිමන් අයියයි මාටින් අයියයි
හොදම යාලුවෝ දෙන්නා
ගමන් බිමන් කනබොනදේ එකටයි
එකවගෙ අදින්නෙ දෙන්නා
මේ දෙන්නව බෑ තරහ කරන්නට
කවුරුත් දැනගෙන උන්නා
පිට පලාතකින් පවුලක් ඇවිදින්
මේ ගමෙ පදින්චි වෙන්නා

සයිමන් අයියයි මාටින් අයියයි
හොදම යාලුවෝ දෙන්නා
ගමන් බිමන් කනබොනදේ එකටයි
එකවගෙ අදින්නෙ දෙන්නා
මේ දෙන්නව බෑ තරහ කරන්නට
කවුරුත් දැනගෙන උන්නා
පිට පලාතකින් පවුලක් ඇවිදින්
මේ ගමෙ පදින්චි වෙන්නා

හරි ලස්සන කෙල්ලෙක් උන්නා
..ඒ ගෙදර ලස්සන කෙල්ලෙක් උන්නා
හරි ලස්සන කෙල්ලෙක් උන්නා
..ඒ ගෙදර ලස්සන කෙල්ලෙක් උන්නා

දවසක් දෙන්න ගමනක් ගොස්
මේ ගේ අසලින් යන්නේ
ආසයි කියන්නත් ආසයි
ඒ තරුනි සිනාසෙන්නේ
මටදෝ මෙයාටද දන්නෑ
අර සංග්‍රහයක් කෙරුවේ
සයිමන් අයිය සිතුවාසේ
මාටින් අයියත් සිතුවේ

වැදුනා දෙන්නටම විසාල සැකයක්
හිත ඇතුලට වැදුනා
සිතුනා බලන්නට තනියම ඇවිදින්
දෙන්නාටම සිතුනා
සයිමන් අයිය දැන් එන්නේ
මාටින් අයියා නැතුවයි
මාටින් මේක ගැන දන්‍නෑ
එයත් එන්නෙ තනිවයි

සයිමන් අයියයි මාටින් අයියයි
හොදම යාලුවෝ දෙන්නා
ගමන් බිමන් කනබොනදේ එකටයි
එකවගෙ අදින්නෙ දෙන්නා
මේ දෙන්නව බෑ තරහ කරන්නට
කවුරුත් දැනගෙන උන්නා
පිට පලාතකින් පවුලක් ඇවිදින්
මේ ගමෙ පදින්චි වෙන්නා

හරි ලස්සන කෙල්ලෙක් උන්නා
..ඒ ගෙදර ලස්සන කෙල්ලෙක් උන්නා
හරි ලස්සන කෙල්ලෙක් උන්නා
..ඒ ගෙදර ලස්සන කෙල්ලෙක් උන්නා

තරගේ දෙන්නගෙ අ‍තරේ
දවසින් දවසට මෝරයි
ඇදුමෙන් පැලදුමෙන් වගේ
සැන්ට් පවුඩර් සුවද හමයි
දවසක් දෙන්න මුන ගැසුනේ
මේ තරුනිගෙ නිවස ලගයි
තරුනී දොරකොඩ සිටියේ
තම සැමියා සමගයි

තරුනන් දෙන්න අර යන්නේ
සැමියනි හරි කරුනාවන්තයි
මෙතනින් යනකොට කොයිවෙලාවටත්
යන්නේ හිනාවෙලයි
ඈ නම් විවිහාක ලදකී
තරුණියක් වගේ පෙනුනේ
එනමුත් බොහොම ගණවන්තයි
කා සමගත් සිනාසුනේ

එතැනින් දෙන්නටම දැනුනේ
දෙන්නම රැවටිච්ච බවයි
සයිමන් මාටින් දෙන්නා
තාමත් හොද මිතුරො තමයි

සයිමන් අයියයි මාටින් අයියයි
හොදම යාලුවෝ දෙන්නා
ගමන් බිමන් කනබොනදේ එකටයි
එකවගෙ අදින්නෙ දෙන්නා
මේ දෙන්නව බෑ තරහ කරන්නට
කවුරුත් දැනගෙන උන්නා
පිට පලාතකින් පවුලක් ඇවිදින්
මේ ගමෙ පදින්චි වෙන්නා

හරි ලස්සන කෙල්ලෙක් උන්නා
..ඒ ගෙදර ලස්සන කෙල්ලෙක් උන්නා
හරි ලස්සන කෙල්ලෙක් උන්නා
..ඒ ගෙදර ලස්සන කෙල්ලෙක් උන්නා

Performances of Saiman Aiyai Martin Aiyai

Cover versions, live performances, and reality-show contestant performances of “Saiman Aiyai Martin Aiyai” on YouTube.

Reality Show Performances · 1

▶
Reality ShowSaiman Aiyai Martin Aiyai - සයිමන් අයියයි මාටින් අයියයි | Dinusara Ekanayaka Hiru Star Season 3MS Fernando

Cover Versions · 1

▶
CoverSaiman Aiyai Martin Aiyai - සයිමන් අයියයි මාටින් අයියයි | Pahan PrabhashwaraHiru Star

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Saiman Aiyai Martin Aiyai LyricsSaiman Aiyai Martin Aiyai Lyrics Englishසයිමන් අයියයි මාටින් අයියයිසයිමන් අයියයි මාටින් අයියයි ගීතයේ පද පෙළLyrics With TransliterationMS Fernando SongsMS Fernando LyricsFernando LyricsG.L.A. Somapala ComposerKarunaratne Abeysekera Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Saiman Aiyai Martin Aiyai" by MS Fernando

Song Video

More from MS Fernando

  • Bola Bola Mati Lyrics69
  • E Ran Kanda Pem Hada Gum Didi Lyrics25
  • Galkisse Hotale Laga Lyrics29
  • Gedara Hitiya Roosa Kakula Lyrics34
  • Irai Hadai Wenda Awasara Illa Lyrics34
  • Iratath Horen Waren Lyrics9
  • Kakiri Palena Lyrics66
  • Kodi Gaha Yata Lyrics24
  • Kowula Wage Love Sinduma Lyrics21
  • Lassan Rosa Malak Lyrics20
  • Maale Sada Gena Olu Malen Lyrics14
  • Malakin Berena Lyrics15
  • Mama Enne Dubai Lyrics30
  • Mama Taksi Karaya Lyrics28
  • Mama Tourist Kenek Lyrics23
  • Manike Mama Lyrics17
  • Me Irida Giya Irida Wage Nowanna Lyrics66
  • Obage Ruwa Magemai Lyrics83
  • Obata Thiyena Adare Lyrics57
  • Piyumehi Pani Bothi Lyrics29
  • Pol Pol Lyrics45
  • Ranwan Watha Lyrics97
  • Rosa (Gedara Hitiya Rosa Kakula) Lyrics56
  • Samaru Pothe Pitu Galawi Lyrics55
  • Sawandara Sugandayen Lyrics26
  • Sayman Aiyai Lyrics13
  • Seetha Sulan Lyrics43
  • Sili Siliye Nawa Suwandak Lyrics30
  • Soragaththa Keju Kellak Lyrics20
  • Thatiya Madde Kalu Karapu Lyrics27
  • View All Songs50

Popular Songs This Week

  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    271
  • Hanga Gal Lene LyricsHR Jothipala
    95
  • Mandaram Handawe LyricsNimesh Chamika
    84
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    81
  • Mal Sugande Dam Sugande LyricsMohidin Beg
    72
  • Sanda Wathurak Se LyricsT.M. Jayarathne
    70
  • Sanda Madala Wee LyricsNirosha Virajini
    68
  • Chuttak Chuttak LyricsYohani
    66
  • Atheethaya Sihinayak Pamanai LyricsKarunarathna Diwulgane
    60
  • Meth Mal Pibidewa LyricsMoris Dahanayaka
    56