Adare Obe Dase Lyrics
by Nalin Perera
“Adare obe daase sagavila horen vaage” (ආදරේ ඔබේ දෑසේ සැගවිලා හොරෙන් වාගේ), Adare Obe Dase (ආදරේ ඔබේ දෑසේ) lyrics: a Sinhala love song sung by Nalin Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ආදරේ ඔබේ දෑසේ ගී පද.
| SONG | Adare Obe Dase |
|---|---|
| SINGER | Nalin Perera |
| CATEGORY | Love Songs |
| VIEWS | 270 |
| UPDATED |
Adare Obe Dase Lyrics Singlish
Adare obe daase sagavila horen vaage
Ma diha bala inne hitha pidannado
Mata rahase .....
Yauvane nevum loke, ran sinaha oben dutuwe
Adare soya obage daatha ganna me ma aave
Oba punsada vi paaya
Mage hada ahase dilenne
Lan unama ma mulin dutu davase
Ma sitha langa dewathuna kuludul preme
Lassanai oba malak se..kelle
Surakinnam sema dina adare sudu kelle
Ridi tharuwak vi.... paaya.....
Oba ada ahase dilenne ......
Ma pathu mage sihine ....
Oba thama supemwathiye
Sundarai ape loke wennowanna
Me lanwuye .....
Ma bhaven bhave melese ...
Malpavan rodak vilase pasu pasin hamba aave
Jeevithaya vage oba mage ......
Oba punsada vi paaya...
Mage hada ahase dilenne ......
Lan unama ma mulin dutu davase .....ආදරේ ඔබේ දෑසේ ගී පද
ආදරේ ඔබේ දෑසේ සැගවිලා හොරෙන් වාගේ
මා දිහා බලා ඉන්නේ හිත පිදන්නදෝ
මට රහසේ .....
යෞවනේ නෙවුම් ලෝකේ ,රන් සිනහ ඔබෙන් දුටුවේ
ආදරේ සොයා ඔබගේ දෑත ගන්න මේ මා ආවේ
ඔබ පුන්සද වී පායා
මගේ හද අහසේ දිලෙන්නේ
ලං උනාම මා මුලින් දුටු දවසේ
ම සිත ළඟ දෙවටුන කුලුදුල් ප්‍රේමේ
ලස්සනයි ඔබ මලක් සේ..කෙල්ලේ
සුරකින්නම් සේම දින ආදරේ සුදු කෙල්ලේ
රිදී තරුවක් වී.... පායා.....
ඔබ අද අහසේ දිලෙන්නේ ......
ම පතු මාගේ සිහිනේ ....
ඔබ තම සුපෙම්වතියේ
සුන්දරයි අපේ ලෝකේ වෙන්නොවන්න
මේ ලන්වුයේ .....
මා භාවෙන් භවේ මෙලෙසේ ...
මල්පවන් රොදක් විලසේ පසු පසින් හඹා ආවේ
ජීවිතය වගේ ඔබ මගේ ......
ඔබ පුන්සද වී පායා...
මගේ හද අහසේ දිලෙන්නේ ......
ලං උනාම මා මුලින් දුටු දවසේ .....
Performances of Adare Obe Dase
Cover versions, live performances, and reality-show contestant performances of “Adare Obe Dase” on YouTube.
Live Performances · 1
Cover Versions · 4
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adare Obe Dase LyricsAdare Obe Dase Lyrics Englishආදරේ ඔබේ දෑසේආදරේ ඔබේ දෑසේ ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Perera SongsNalin Perera LyricsPerera Lyrics




