Awarjana Lyrics
by Nalin Perera
“Ma sitha avadi karan oba ma langata avith” (මා සිත අවදි කරන් ඔබ මා ළඟට ඇවිත්): Awarjana (ආවර්ජනා) lyrics, a Sinhala love song sung by Nalin Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ආවර්ජනා ගී පද.
| SONG | Awarjana |
|---|---|
| SINGER | Nalin Perera |
| COMPOSER | Nalin Perera |
| CATEGORY | Love Songs |
| VIEWS | 51 |
| UPDATED |
Awarjana Lyrics Singlish
Ma sitha avadi karan oba ma langata avith
Tharunyaya gala ena rathriye yanavada bindimin
Aavarjanaa .... Aavarjanaa ....
Ma dehan mudanaa
Heethalata guli vevi unuhumata lang vevi
Hadawathe geethaye thanuwa kiya dun lamayo
Raya pahan karannata hitha ida nae
Oba ma langata avith
Roossa gas hewane haritha udhyaanaye
Mathakaye sarisara ridmaya dun samanaliye
Samudenata me raya ida nae
Oba ma langata avith
Ma sitha avadi karan ....ආවර්ජනා ගී පද
මා සිත අවදි කරන් ඔබ මා ළඟට ඇවිත්
තාරුණ්‍යය ගලා එන රාත්‍රියේ යනවද බිඳිමින්
ආවර්ජනා .... ආවර්ජනා ....
මා දැහැන් මුදනා
හීතලට ගුලි වේවී උණුහුමට ළං වේවී
හදවතේ ගීතයේ තනුව කියා දුන් ළමයෝ
රැය පහන් කරන්නට හිත ඉඩ නෑ
ඔබ මා ළඟට ඇවිත්
රූස්ස ගස් හෙවනේ හරිත උද්‍යානයේ
මතකයේ සැරිසරා රිද්මය දුන් සමනළියේ
සමුදෙන්නට මේ රැය ඉඩ නෑ
ඔබ මා ළඟට ඇවිත්
මා සිත අවදි කරන් ....Performances of Awarjana
Cover versions, live performances, and reality-show contestant performances of “Awarjana” on YouTube.
Cover Versions · 10
▶CoverAWARJANA 2024 THEME SONG (ආවර්ජනා තේමා ගීතය 2024)Awarjana
▶Coverප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුනිල් සෝම පීරිස් | ආවර්ජනා-Awarjanaa |GOOD MORNING SRI LANKA|12-12-2021Siyatha TV
▶Coverවීරයන්ගේ මතකයන් සහ අමතක නොවන යුද බිමේ කතා - ආවර්ජනා (AWARJANA)ආවර්ජනා
▶Coverආවර්ජනා Hardy Cot Awarjana Ampara.Jayaweera UA
▶Coverආවර්ජනා...(Awarjana) - Naleen Lanka - CIMFCIMF
▶Coverආවර්ජනා (Awarjana) - Naleen Lanka - CIMFCIMF
▶Coversathdina awarjana සත්දින ආවර්ජනාBRCA TV
▶CoverAWARJANA ආවර්ජනාKaldemulla Lyrics
▶Coversathdina awarjana සත්දින ආවර්ජනා | දෙවන දිගහැරුමBRCA TV
▶CoverMawpiyaguna Awarjana (මව් පිය ගුණ ආවර්ජනා) With Dulmin...10GM Idea
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Awarjana LyricsAwarjana Lyrics Englishආවර්ජනාආවර්ජනා ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Perera SongsNalin Perera LyricsPerera LyricsNalin Perera Composer