Sundarai Sundaree Lyrics
by Nalin Perera
“Sundarai sundarai sundarai sundari” (සුන්දරයි සුන්දරයි සුන්දරයි සුන්දරී): Sundarai Sundaree (සුන්දරයි සුන්දරී) lyrics, a Sinhala baila song sung by Nalin Perera, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Sundarai sundarai, and in Sinhala it is සුන්දරයි සුන්දරී ගී පද.
| SONG | Sundarai Sundaree |
|---|---|
| SINGER | Nalin Perera |
| CATEGORY | Baila |
| VIEWS | 133 |
| UPDATED |
Sundarai Sundaree Lyrics Singlish
Sundarai sundarai sundarai sundari
Kaale sundarai sundari aale ai mata kiyanu bari
Boricchi hatta daala eta maala podda baedala
Kabeyen wathura aedala yana ujaru nalwala
Kaale sundarai sundari aale ai mata kiyanu bari
Raa raa raa peranna mandiye gewasennata epa handi
Babarun math wela poddiye hanikata geta weyan nangiye
Boricchi hatta daala eta maala podda baedala
Kabeyen wathura aedala yana ujaru nalwala
Kaale sundarai sundari aale ai mata kiyanu bari
Oru wellata oru dahayak gannai
Renda wada thawa wedi kara gannai
Jeevath wenathuru nuba laga innai
Oya daga gathi mama nathi kara wannai
Parattu gathiya paala maa mattu karana leela
Magathotadi napuru vila ai yannai ahaka balala
Kaale sundarai sundari aale ai mata kiyanu bariසුන්දරයි සුන්දරී ගී පද
සුන්දරයි සුන්දරයි සුන්දරයි සුන්දරී
කාලේ සුන්දරයි සුන්දරී ආලේ ඇයි මට කියනු බැරි
බෝරිච්චි හැට්ට දාල ඇට මාල පොඩ්ඩ බැදලා
කබයෙන් වතුර ඇදලා යන උජාරු නලවාලා //
කාලේ සුන්දරයි සුන්දරී ආලේ ඇයි මට කියනු බැරි //
රා රා රා පෙරන්න මන්ඩියේ ගැවසෙන්නට එපා හන්දියේ //
බබරුන් මත් වෙලා පොඩ්ඩියේ හනිකට ගෙට වෙයන් නංගියේ
බෝරිච්චි හැට්ට දාල ඇට මාල පොඩ්ඩ බැදලා
කබයෙන් වතුර ඇදලා යන උජාරු නලවාලා
කාලේ සුන්දරයි සුන්දරී ආලේ ඇයි මට කියනු බැරි
ඔරු වැල්ලට ඔරු දහයක් ගන්නේ
රේන්ද වැඩ තව වැඩි කර ගන්නේ //
ජීවත් වෙනතුරු නුබ ලග ඉන්නේ
ඔය දග ගති මම නැති කර වන්නේ
පරට්ටු ගතිය පාලා මා මට්ටු කරන ලීලා
මගතොටදී නපුරු විලා ඇයි යන්නේ අහක බලලා
කාලේ සුන්දරයි සුන්දරී ආලේ ඇයි මට කියනු බැරි.... //
Performances of Sundarai Sundaree
Cover versions, live performances, and reality-show contestant performances of “Sundarai Sundaree” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sundarai Sundaree LyricsSundarai Sundaree Lyrics Englishසුන්දරයි සුන්දරීසුන්දරයි සුන්දරී ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Perera SongsNalin Perera LyricsPerera Lyrics
