Mudu Komala Ganu Lamai Lyrics
by Nalin Perera
“Mudu komala genu lamai ne eka raene maga vadina” (මුදු කොමල ගැණු ළමයිනේ එක රෑනේ මග වඩිනා), Mudu Komala Ganu Lamai (මුදු කොමල ගැණු ළමයිනේ) lyrics: a Sinhala folk song sung by Nalin Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is මුදු කොමල ගැණු ළමයිනේ ගී පද.
| SONG | Mudu Komala Ganu Lamai |
|---|---|
| SINGER | Nalin Perera |
| CATEGORY | Folk, Love Songs |
| VIEWS | 165 |
| UPDATED |
Mudu Komala Ganu Lamai Lyrics Singlish
Mudu komala genu lamai ne eka raene maga vadina
Yuga geeyata peli aduine denavado pada rachana
Denavado pada rachana......
Kage kawurunda ma ha badenne tharaka neth aya
Kage kawurunda ma ha badenne tharaka neth aya
Ahase samanallu awata piyaba denna epa mal kada
Denna epa mal kada
Mudu komala genu lamai ne eka raene maga vadina
Yuga geeyata peli aduine denavado pada rachana
Denavado pada rachana......//
Tama noidulya me geetha raave vedika na thana...
Tama noidulya me geetha raave vedika na thana..
Kata pawasanda ma dakka sihine premaye kalpana
Mudu komala genu lamai ne eka raene maga vadina
Yuga geeyata peli aduine denavado pada rachana
Denavado pada rachana......//මුදු කොමල ගැණු ළමයිනේ ගී පද
මුදු කොමල ගැණු ළමයිනේ එක රෑනේ මග වඩිනා
යුග ගීයට පේලි අඩුයිනේ දෙනවදෝ පද රචනා
දෙනවදෝ පද රචනා......
කාගේ කවුරුන්ද මා හා බැදෙන්නේ තාරකා නෙත් අයා
කාගේ කවුරුන්ද මා හා බැදෙන්නේ තාරක නෙත් අයා
අහසේ සමනල්ලු ආවට පියබා දෙන්න එපා මල් කඩා
දෙන්න එපා මල් කඩා
මුදු කොමල ගැණු ළමයිනේ එක රෑනේ මග වඩිනා
යුග ගීයට පේලි අඩුයිනේ දෙනවදෝ පද රචනා
දෙනවදෝ පද රචනා......//
තම නොඉදුල්ය මේ ගීත රාවේ වේදිකා නැ තනා...
තම නොඉදුල්ය මේ ගීත රාවේ වේදිකා නැ තනා..
කාට පවසන්ද මා දැක්ක සිහිනේ ප්‍රේමයේ කල්පනා
මුදු කොමල ගැණු ළමයිනේ එක රෑනේ මග වඩිනා
යුග ගීයට පේලි අඩුයිනේ දෙනවදෝ පද රචනා
දෙනවදෝ පද රචනා......//
Performances of Mudu Komala Ganu Lamai
Cover versions, live performances, and reality-show contestant performances of “Mudu Komala Ganu Lamai” on YouTube.
Live Performances · 1
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mudu Komala Ganu Lamai LyricsMudu Komala Ganu Lamai Lyrics Englishමුදු කොමල ගැණු ළමයිනේමුදු කොමල ගැණු ළමයිනේ ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Perera SongsNalin Perera LyricsPerera Lyrics

