Ma Sitha Awadi Karan Lyrics
by Nalin Perera
“Ma sitha avadi karan oba ma langata avith” (මා සිත අවදි කරන් ඔබ මා ළඟට ඇවිත්): Ma Sitha Awadi Karan (මා සිත අවදි කරන්) lyrics, a Sinhala love song sung by Nalin Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මා සිත අවදි කරන් ගී පද.
| SONG | Ma Sitha Awadi Karan |
|---|---|
| SINGER | Nalin Perera |
| CATEGORY | Love Songs |
| VIEWS | 13 |
| UPDATED |
Ma Sitha Awadi Karan Lyrics Singlish
Ma sitha avadi karan oba ma langata avith
Tharunyaya gala ena rathriye yanavada bindimin
Aavarjana ........aavarjana ........
Ma dehan mudana
Heethalata guli chewwa unuhumata lanvevi
Hadavath geethaye thanuwa kiyadun lamayo
Raya pahan karannata hitha ida nae
Oba ma langata avith
Roossa gas hevanay haritha udhyanaye
Mathakaye sarisara ridmaya dun samanaliye
Samudenata me raya ida nae
Oba ma langata avith
Ma sitha avadi karan ....මා සිත අවදි කරන් ගී පද
මා සිත අවදි කරන් ඔබ මා ළඟට ඇවිත්
තාරුණ්‍යය ගලා එන රාත්‍රියේ යනවද බිඳිමින්
ආවර්ජනා ........ආවර්ජනා ........
මා දැහැන් මුදනා
හීතලට ගුලි චෙව්ව උණුහුමට ළංවෙවී
හදවත් ගීතයේ තනුව කියාදුන් ළමයෝ
රැය පහන් කරන්නට හිත ඉඩ නෑ
ඔබ මා ළඟට ඇවිත්
රූස්ස ගස් හෙවණේ හරිත උද්‍යානයේ
මතකයේ සැරිසරා රිද්මය දුන් සමනලියේ
සමුදෙන්නට මේ රැය ඉඩ නෑ
ඔබ මා ලඟට ඇවිත්
මා සිත අවදි කරන් ....
Related Songs and Tags
Ma Sitha Awadi Karan LyricsMa Sitha Awadi Karan Lyrics Englishමා සිත අවදි කරන්මා සිත අවදි කරන් ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Perera SongsNalin Perera LyricsPerera Lyrics