Mage Oru Kandath Dirala Lyrics
by Nalin Perera
“Mage orukandath dirala” (මගේ ඔරුකඳත් දිරාලා), Mage Oru Kandath Dirala (මගේ ඔරුකඳත් දිරාලා) lyrics: a Sinhala folk song sung by Nalin Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මගේ ඔරුකඳත් දිරාලා ගී පද, and many know it simply as Mage orukandath.
| SONG | Mage Oru Kandath Dirala |
|---|---|
| SINGER | Nalin Perera |
| CATEGORY | Folk |
| VIEWS | 86 |
| UPDATED |
Mage Oru Kandath Dirala Lyrics Singlish
Mage orukandath dirala
Kollawe lanu kadila
Namuth muhudu yayuthu
Raka ganna jeevithe
Mage birinda nidimaran sada dun bathuth aran
Maha sayurata yanne hada purawa genath pathum
Avva sarai sulan wediyi
Seda sulagin ruwalath irila yai
Maha sayure rala nega ewi
Jeevana maranaya athara satanaki
Maha diyambe aghadayehi
Daruwan rakinna athata yanawa
Thorun ha loku loku morun
Mama werala pura godata genawa
Werala dige sudu welle ma
Enathuru daruwan maga bala hidi
Wehesawela davasa gewala
Mama devi pihiten apasu enneමගේ ඔරුකඳත් දිරාලා ගී පද
මගේ ඔරුකඳත් දිරාලා
කොල්ලෑවේ ලණු කැඩීලා
නමුත් මුහුදු යායුතු
රැක ගන්න ජීවිතේ
මගෙ බිරිඳ නිදිමරන් සාදා දුන් බතුත් අරන්
මහ සයුරට යන්නේ හද පුරවා ගෙනත් පැතුම්
අව්ව සැරයි සුළන් වැඩියි
සැඩ සුළගින් රුවලත් ඉරිලා යයි
මහ සයුරේ රළ නැග ඒවී
ජීවන මරණය අතර සටනකි
මහ දියඹේ අඝාදයේහි
දරුවන් රකින්න ඈතට යනවා
තෝරුන් හා ලොකු ලොකු මෝරුන්
මම වෙරළ පුරා ගොඩට ගේනවා
වෙරළ දිගේ සුදු වැල්ලේ මා
එනතුරු දරුවන් මග බලා හිඳී
වෙහෙසවෙලා දවස ගෙවාලා
මම දෙවි පිහිටෙන් ආපසු එන්නේ
Related Songs and Tags
Mage Oru Kandath Dirala LyricsMage Oru Kandath Dirala Lyrics Englishමගේ ඔරුකඳත් දිරාලාමගේ ඔරුකඳත් දිරාලා ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Perera SongsNalin Perera LyricsPerera Lyrics