Sagare Tharam Mama Adare Aran Lyrics
by Nalin Perera
“Sagare taram mama adare aran” (සාගරේ තරම් මම ආදරේ අරන්): Sagare Tharam Mama Adare Aran (සාගරේ තරම් මම ආදරේ අරන්) lyrics, a Sinhala love song sung by Nalin Perera, with music by Udara Samaraweera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සාගරේ තරම් මම ආදරේ අරන් ගී පද, and many know it simply as Sagare taram.
| SONG | Sagare Tharam Mama Adare Aran |
|---|---|
| SINGER | Nalin Perera |
| LYRICIST | Nalin Perera |
| COMPOSER | Udara Samaraweera |
| CATEGORY | Love Songs |
| VIEWS | 100 |
| UPDATED |
Sagare Tharam Mama Adare Aran Lyrics Singlish
Sagare taram mama adare aran...
Sit pura perum puragena horen...
Mama enna situwa dan, oba inna thana soyan...
Oba inna thana soyan...
Lagin lagata angili thudin petalila yamin...
Tiken tikata seman seman turuluwemu ithin...
Sithin nagen hangum tikak denna mata ithin...
Sihil pawan rodak lesin...
Gatata lanwemin...
Ahinsakawa daes thulin galana pem hangum...
Balan inna lobha kamak daenenawa ithin...
Ananthayak wage daenena mage pem hangum...
Pudami pudami turulu karan...
Hitata athi taram...
Sagare taram mama adare aran...සාගරේ තරම් මම ආදරේ අරන් ගී පද
සාගරේ තරම් මම ආදරේ අරන්...
සිත් පුරා පෙරුම් පුරාගෙන හොරෙන්...
මම එන්න සිතුවා දැන්, ඔබ ඉන්න තැන සොයන්...
ඔබ ඉන්න තැන සොයන්...
ළඟින් ළඟට ඇඟිලි තුඩින් පැටලිලා යමින්...
ටිකෙන් ටිකට සෙමෙන් සෙමෙන් තුරුළුවෙමු ඉතින්...
සිතින් නැඟෙන හැඟුම් ටිකක් දෙන්න මට ඉතින්...
සිහිල් පවන් රොදක් ලෙසින්...
ගතට ළංවෙමින්...
අහිංසකව දෑස් තුළින් ගලන පෙම් හැඟුම්...
බලන් ඉන්න ලෝභ කමක් දැනෙනවා ඉතින්...
අනන්තයක් වගේ දැනෙන මගේ පෙම් හැඟුම්...
පුදමි පුදමි තුරුළු කරන්...
හිතට ඇති තරම්...
සාගරේ තරම් මම ආදරේ අරන්.../Related Songs and Tags
Sagare Tharam Mama Adare Aran LyricsSagare Tharam Mama Adare Aran Lyrics Englishසාගරේ තරම් මම ආදරේ අරන්සාගරේ තරම් මම ආදරේ අරන් ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Perera SongsNalin Perera LyricsPerera LyricsUdara Samaraweera ComposerNalin Perera Lyricist