Anjalika

Song Details: Singer & Composer Information
Anjalika Lyrics in Sinhala (අංජලීකා ගී පද) and English by Nalin Perera, written by Rohana Kumara and composed by Nalin Perera. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Anjalika
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
4

Anjalika Lyrics

Mala milina wela
Muth suwada gala
Mage lowama wela
Atha thawamath Anjalika

Sanda nethada rayee
Nil salupiliyen
Suranganaka wesin
Thawamath oba hinahenawa

Anjalika.. Anjalika..

(Mata penena durin
Mata ahena sarin
Thawamath oba siti bala
Mada sinaha muwin
Thawamath mage Anjalika...//)

Anjalika.. Anjalika..

Mala milina wela
Muth suwada gala
Mage lowama wela
Atha thawamath Anjalika

Sanda nethada rayee
Nil salupiliyen
Suranganaka wesin
Thawamath oba hinahenawa

Anjalika.. Anjalika.. Anjalika.. Anjalika..
Anjalika.. Anjalika.. Anjalika..

අංජලීකා ගී පද

මල මිලින වෙලා
මුත් සුවඳ ගලා
මගෙ ලොවම වෙලා
ඇත තවමත් අංජලිකා

සඳ නැතද රැයේ
නිල් සළුපිලියෙන්
සුරඟනක වෙසින්
තවමත් ඔබ හිනැහෙනවා

අංජලීකා.. අංජලීකා..

(මට පෙනෙන දුරින්
මට ඇහෙන සරින්
තවමත් ඔබ සිටී බලා
මද සිනහා මුවින්
තවමත් මගෙ අංජලිකා...//)

අංජලීකා.. අංජලීකා..

මල මිලින වෙලා
මුත් සුවඳ ගලා
මගෙ ලොවම වෙලා
ඇත තවමත් අංජලිකා

සඳ නැතද රැයේ
නිල් සළුපිලියෙන්
සුරඟනක වෙසින්
තවමත් ඔබ හිනැහෙනවා

අංජලීකා.. අංජලීකා.. අංජලීකා.. අංජලීකා.. 
අංජලීකා.. අංජලීකා.. අංජලීකා..

Frequently Asked Questions

Who sang Anjalika?

Nalin Perera performed Anjalika. Nalin Perera is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Anjalika lyrics?

The lyrics for Anjalika were written by Rohana Kumara. Rohana Kumara is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Anjalika?

Nalin Perera composed the music for Anjalika. Nalin Perera both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.

Where can I find Anjalika complete lyrics?

You can find the complete Anjalika lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Anjalika?

Anjalika has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ අංජලීකා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ අංජලීකා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Anjalika LyricsAnjalika Song LyricsAnjalika Lyrics Englishඅංජලීකා Lyricsඅංජලීකා ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Perera SongsNalin Perera LyricsPerera LyricsPerera Song LyricsNalin Perera ComposerRohana Kumara Lyricist
Comments & Discussion

Share your thoughts about "Anjalika" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Anjalika" by Nalin Perera

Song Video