Sihina Pathum Lyrics
by Nalin Perera
“Sihina pathum gala helena” (සිහින පැතුම් ගලා හැලෙන), Sihina Pathum (සිහින පැතුම්) lyrics: a Sinhala love song sung by Nalin Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is සිහින පැතුම් ගී පද.
| SONG | Sihina Pathum |
|---|---|
| SINGER | Nalin Perera |
| CATEGORY | Love Songs, Sad Songs |
| VIEWS | 10 |
| UPDATED |
Sihina Pathum Lyrics Singlish
Sihina pathum gala helena
Pini wisirena ra
Dewathawiyak haduwa
Sandu hinahena ra //
Suwanda gena rosa mal wane
Nuba sitiye kumariyak wage
Rosa kusumiye ai milina wune
Ai sangawa giye
Siyum susum dokopul thewaru
Ruwa pethi yahane athiru //
Tharakawiye oya nil denethe
Kandulu sangawune
Sihina pathum........//සිහින පැතුම් ගී පද
සිහින පැතුම් ගලා හැලෙන
පිනි විසිරෙන රෑ
දේවතාවියක් හැඩුවා
සඳු හිනහෙන රෑ //
සුවඳ ගෙනා රෝස මල් වනේ
නුඹ සිටියේ කුමාරියක් වගේ
රෝස කුසුමියේ ඇයි මිලින වුනේ
ඇයි සැඟව ගියේ
සියුම් සුසුම් දොකොපුල් තැවරූ
රුව පෙති යහනේ ඇතිරූ //
තාරකාවියේ ඔය නිල් දෙනෙතේ
කඳුළු සැඟවුණේ
සිහින පැතුම්........//
Performances of Sihina Pathum
Cover versions, live performances, and reality-show contestant performances of “Sihina Pathum” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverMa Sihina Pathum Bindala (මා සිහින පැතුම් බිඳලා) | Athma Liyanage | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverSihina pathum Vimane - (සිහින පැතුම් විමනේ) Annesley Malawana - Cover by Indika Hamangoda (IH FT)IH FT
▶Coverසිහින පැතුම් විමනේ by Annesley MalewanaJJ's
▶CoverSihina Pathum Vimane | සිහින පැතුම් විමනේMelotravlearn
▶Coverසිහින පැතුම් විමනේ / Sihina Pathum WimaneChaminda Tilakumara
▶Coverසිහින පැතුම් විමනේ ~~ Sihina pathum vimane~~ (Spectrum Acoustic Band) # Tharuka##Ashen Tharuka
▶CoverSihina Pathum - සිහින පැතුම්... - Chandana Namal FernandoChandana Namal Fernando
▶CoverSihina Pathum Wimane - Annesley Malewana | සිහින පැතුම් විමනේ - ඇනස්ලි මාලේවන ( )Sri Lankan Music UK
▶Coverසිහින පැතුම් මල් Sihina Pathum MalDon C
▶Coversihina pathum vimane සිහින පැතුම් විමනේ/ Yapa P I/ Sabaragamuwa UniversityPI Yapa
▶CoverSihina Pathum සිහින පැතුම් - Tharaka Kumarathunga ft Jayanada RupasinghaNishan B
▶CoverSihina Pathum Wimane - Karoke | සිහින පැතුම් විමනේTamraparni
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sihina Pathum LyricsSihina Pathum Lyrics Englishසිහින පැතුම්සිහින පැතුම් ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Perera SongsNalin Perera LyricsPerera Lyrics
