Mage Kiriketi Yawwanaye Lyrics
by Nalin Perera
“Mage kirikati yavvanaye dorakada me” (මගෙ කිරිකැටි යව්වනයේ දොරකඩ මේ), Mage Kiriketi Yawwanaye (මගෙ කිරිකැටි යව්වනයේ) lyrics: a Sinhala love song sung by Nalin Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මගෙ කිරිකැටි යව්වනයේ ගී පද, and many know it simply as Mage kirikati.
| SONG | Mage Kiriketi Yawwanaye |
|---|---|
| SINGER | Nalin Perera |
| CATEGORY | Love Songs |
| VIEWS | 15 |
| UPDATED |
Mage Kiriketi Yawwanaye Lyrics Singlish
Mage kirikati yavvanaye dorakada me...
Mage thurunuwiye hanguman avadi wune
Sithivili therapena yame oba awe
Oba piligannata ma nehe danne
Obe thol pethiwala naliyana vadanak ma dutuwe
Ai oya daese hanguman ehe mehe diva yanne
Sitha kithi kawana hadawathe hangumath mata danila
Mulu lowata hora obe ruwa vatala mage sitha bandila
Rosa pethiwage oya thol deka obe siyumalida
Salu pata athare sangawunu oya ruwa hari hadada
Mage kulmath vi sitha sansun ne onna
Norida senehasa pawasannata mata idadenna
Mage kirikati yavvanaye dorakada me
Mage thurunuwiye hanguman avadi wune
Sithivili therapena yame oba awe
Oba piligannata ma nehe danne....මගෙ කිරිකැටි යව්වනයේ ගී පද
මගෙ කිරිකැටි යව්වනයේ දොරකඩ මේ...
මගෙ තුරුණුවියේ හැඟුමන් අවදි වුණේ
සිතිවිලි තෙරපෙන යාමේ ඔබ ආවේ
ඔබ පිළිගන්නට මා නැහැ දන්නේ
ඔබෙ තොල් පෙතිවල නලියන වදනක් මා දුටුවේ
ඇයි ඔය දෑසේ හැඟුමන් එහෙ මෙහෙ දිව යන්නේ
සිත කිති කවනා හදවතෙ හැඟුමත් මට දැනිලා
මුළු ලොවට හොරා ඔබෙ රුව වටලා මගෙ සිත බැඳීලා
රෝස පෙතිවගේ ඔය තොල් දෙක ඔබෙ සියුමැලිද
සළු පට අතරේ සැඟවුණු ඔය රුව හරි හැඩද
මගෙ කුල්මත් වී සිත සන්සුන් නෑ ඔන්න
නොරිදා සෙනෙහස පවසන්නට මට ඉඩදෙන්න
මගෙ කිරිකැටි යව්වනයේ දොරකඩ මේ
මගෙ තුරුණුවියේ හැඟුමන් අවදි වුණේ
සිතිවිලි තෙරපෙන යාමේ ඔබ ආවේ
ඔබ පිළිගන්නට මා නැහැ දන්නේ....
Related Songs and Tags
Mage Kiriketi Yawwanaye LyricsMage Kiriketi Yawwanaye Lyrics Englishමගෙ කිරිකැටි යව්වනයේමගෙ කිරිකැටි යව්වනයේ ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Perera SongsNalin Perera LyricsPerera Lyrics