Narilatha Male Lyrics by Nalin Perera
Narilatha Male (නාරිලතා මලේ) is a Sinhala song sung by Nalin Perera. This page presents the Narilatha Male lyrics in Sinhala script (නාරිලතා මලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Narilatha Male |
|---|---|
| SINGER | Nalin Perera |
| VIEWS | 43 |
| UPDATED |
Narilatha Male Lyrics
(Naarilathaa male obe pululukule heppennda
Yaanthamata wage...//)
Oya kaanthimath nethu daele rasnen
Math unaata kamak nadda kellae
Naarilathaa male man me obetayi katha kallae
Obe siyumali kopule avihinsaka thaalen
Haadu mitak thibboth man yaanthamata wage
Noridennta wage
Haada kamata mula puramuda horen horen wage
(Kaemathida nadda priye aadare nadda hithe...//)
Naarilathaa male obe pululukule heppennda
Yaanthamata wage
Oya kaanthimath nethu daele rasnen
Math unaata kamak nadda kellae
Naarilathaa male man me obetayi katha kallae
Obe sudu mudu nalale... aaraadhitha thaalen
Divurum thilakaya thibboth yaanthamata wage
Nodaenenta wage
Mage vadana piligannata naekatha hondai wage
Kaemathida nadda priye aei oya tharam agae
Kaemathida nadda priye aadare nadda hithe
Naarilathaa male obe pululukule heppennda
Yaanthamata wage
Oya kaanthimath nethu daele rasnen
Math unaata kamak nadda kellae
(Naarilathaa male man me obetayi katha kallae...///)නාරිලතා මලේ ගී පද
(නාරිලතා මලේ ඔබෙ පුළුලුකුලේ හැප්පෙන්නද
යාන්තමට වගේ...//)
ඔය කාන්තිමත් නෙතු දෑලේ රස්නෙන්
මත් උනාට කමක් නැද්ද කෙල්ලේ
නාරිලතා මලේ මං මේ ඔබටයි කතා කළේ
ඔබෙ සියුමැලි කොපුලේ අවිහිංසක තාලෙන්
හාදු මිටක් තිබ්බොත් මං යාන්තමට වගේ
නොරිදෙන්නට වගේ
හාද කමට මුල පුරමුද හොරෙන් හොරෙන් වගේ
(කැමතිද නැද්ද ප්‍රියේ ආදරෙ නැද්ද හිතේ...//)
නාරිලතා මලේ ඔබෙ පුළුලුකුලේ හැප්පෙන්නද
යාන්තමට වගේ
ඔය කාන්තිමත් නෙතු දෑලේ රස්නෙන්
මත් උනාට කමක් නැද්ද කෙල්ලේ
නාරිලතා මලේ මං මේ ඔබටයි කතා කළේ
ඔබෙ සුදු මුදු නලලේ... ආරාධිත තාලෙන්
දිවුරුම් තිලකය තිබ්බොත් යාන්තමට වගේ
නොදැනෙන්නට වගේ
මගේ වදන පිලිගන්නට නැකත හොඳයි වගේ
කැමතිද නැද්ද ප්‍රියේ ඇයි ඔය තරම් අගේ
කැමතිද නැද්ද ප්‍රියේ ආදරෙ නැද්ද හිතේ
නාරිලතා මලේ ඔබෙ පුළුලුකුලේ හැප්පෙන්නද
යාන්තමට වගේ
ඔය කාන්තිමත් නෙතු දෑලේ රස්නෙන්
මත් උනාට කමක් නැද්ද කෙල්ලේ
(නාරිලතා මලේ මං මේ ඔබටයි කතා කළේ...///)Performances of Narilatha Male
Cover versions, live performances, and reality-show contestant performances of “Narilatha Male” on YouTube.
Reality Show Performances · 5
▶Reality ShowNarilatha Male - නාරිලතා මලේ | Amila Kavind |Hiru Star EP 76Amila Kavind
▶Reality ShowNarilatha Male | නාරිලතා මලේ | Ravi Dilan | Hiru Star Season 05Ravi Dilan
▶Reality ShowNarilatha Male | නාරිලතා මලේ | Ravi Dilan | Hiru Star Season 05Ravi Dilan
▶Reality ShowNarilatha Male | නාරිලතා මලේ | Ravi Dilan | Hiru Star Season 05Ravi Dilan
▶Reality ShowNarilatha Male | නාරිලතා මලේ | Ravi Dilan | Hiru Star Season 05Ravi Dilan
Live Performances · 6
▶LiveNarilatha Male (නාරිලතා මලේ ) - Marians Acoustica ConcertMarians
▶LiveNarilatha Male ( නාරිලතා මලේ ) | Nalin Perera | Marians Tharunai Thaama Live In Concert 2023Marians
▶LiveNarilatha Male (නාරිලතා මලේ ) - Marians ( Live Cover )SAM NANAyakkara I Brossn
▶LiveMarians | Nalin Perera | Narilatha Male | Rupavahi Concert | 2004Chandima Live Music Collections 🎸 🎸
▶LiveNarilatha Male නාරිලතා මලේ Marians Acoustica ConcertDihan Peiris
▶LiveNarilatha Male (නාරිලතා මලේ ) - Marians Acoustica ConcertVIP Kareoke
Cover Versions · 12
▶CoverNarilatha Male ( නාරිලතා මලේ ) - Trico වසන්තය with MARIANSMarians
▶CoverNarilatha Male - Nalin PereraMARIANS RECORDS
▶CoverNarilatha Male (නාරිලතා මලේ ) - @ITNSriLanka 31st Night with @marianssl - @nalin.mariansMarians
▶Coverනාරිලතා මල හෙවත් ලියතඹරා මල.DANUMATA YAMAK - දැනුමට යමක්
▶Coverයටලීයෙන් නාරිලතා මල් පූදින්නේ. ( Yataleeyen Narilatha Mal Poodinne )Lal Jayaweera .
▶CoverBandFlow: "Narilatha Male" (Nalin Perera / Marians cover)bandflowsl
▶Covernarilatha male/නාරිලතා මලේ ගීතය නලින් පෙරේරා උපන් ගමේ ගැයූ අපූරැවJILA " ජිලා "
▶CoverNarilatha male (නාරිලතා මලේ) - Bongo coverImalsha Paranagama
▶CoverNarilatha Male Nalin Pereraprabath perera
▶Coverගැහැණු ලමය් පිස්සුවැටිලා බදා ගෙන - Narilatha Male(නාරිලතා මලේ) - Nalin Perera, Mariance in AustraliaD Stuff
▶Coverනාරිලතා මල ( Habenaria crinifera )Sith Ru
▶CoverMarians | Nalin Perera | Narilatha MaleChandima Live Music Collections 🎸 🎸
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Narilatha Male LyricsNarilatha Male Lyrics Englishනාරිලතා මලේනාරිලතා මලේ ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Perera SongsNalin Perera LyricsPerera Lyrics