Sandaluthale Nilmini Dalwa Lyrics
by Nalin Perera
“Sandaluthale nilmini dalva” (සඳළුතලේ නිල්මිණි දල්වා): Sandaluthale Nilmini Dalwa (සඳළුතලේ නිල්මිණි දල්වා) lyrics, a Sinhala heartbreak song sung by Nalin Perera, with words by Sampath Fernandopulle and music by Chathurangana De Silva, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is සඳළුතලේ නිල්මිණි දල්වා ගී පද.
| SONG | Sandaluthale Nilmini Dalwa |
|---|---|
| SINGER | Nalin Perera |
| LYRICIST | Sampath Fernandopulle |
| COMPOSER | Chathurangana De Silva |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 18 |
| UPDATED |
Sandaluthale Nilmini Dalwa Lyrics Singlish
(Sandaluthale nilmini dalva
Hada kalambayi namal pubudayi
Oba athayi ma dilindu nisa
Sihinen ennnam ma yannata kenda)..//
Yannata kenda
Anduru vu sita mage nonidi rae
Eliya oben pathayi nage
Vida baravu adavan denethe
Obe ruva mavune sit sahane
Sandaluthale nilmini dalva.../
Yannata kenda
Punsanda negune me rae
Oba ma asalayi mata dene
Oya nethu ha yavena paaye
Avadi novenne pem hene
Avadi novenne pem hene
Sandaluthale nilmini dalva.../
Yannata kendaසඳළුතලේ නිල්මිණි දල්වා ගී පද
(සඳළුතලේ නිල්මිණි දල්වා
හද කළඹයි නාමල් පුබුදයි
ඔබ ඈතයි මා දිළිඳු නිසා
සිහිනෙන් එන්නම් මා යන්නට කැන්දා)..//
යන්නට කැන්දා
අඳුරු වූ සිත මගෙ නොනිදි රැයේ
එලිය ඔබෙන් පතයි නගේ
විඩා බරවූ අඩවන් දෙනෙතේ
ඔබෙ රුව මැවුනේ සිත් සහනේ
සඳළුතලේ නිල්මිණි දල්වා.../
යන්නට කැන්දා
පුන්සඳ නැගුනේ මේ රැයේ
ඔබ මා අසලයි මට දැනේ
ඔය නෙතු හා යාවෙන පැයේ
අවදි නොවෙන්නේ පෙම් හීනේ
අවදි නොවෙන්නේ පෙම් හීනේ
සඳළුතලේ නිල්මිණි දල්වා.../
යන්නට කැන්දාPerformances of Sandaluthale Nilmini Dalwa
Cover versions, live performances, and reality-show contestant performances of “Sandaluthale Nilmini Dalwa” on YouTube.
Live Performances · 1
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sandaluthale Nilmini Dalwa LyricsSandaluthale Nilmini Dalwa Lyrics Englishසඳළුතලේ නිල්මිණි දල්වාසඳළුතලේ නිල්මිණි දල්වා ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Perera SongsNalin Perera LyricsPerera LyricsChathurangana De Silva ComposerSampath Fernandopulle Lyricist

