Digu Denethe Ruwa Lyrics
by Nalin Perera
“Digu denethe ruva pena rae pura” (දිගු දෙනෙතේ රුව පේන රෑ පුරා): Digu Denethe Ruwa (දිගු දෙනෙතේ රුව) lyrics, a Sinhala love song sung by Nalin Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දිගු දෙනෙතේ රුව ගී පද.
| SONG | Digu Denethe Ruwa |
|---|---|
| SINGER | Nalin Perera |
| CATEGORY | Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Digu Denethe Ruwa Lyrics Singlish
Digu denethe ruva pena rae pura
Nidi nolaba igi heena vehuna
Ma nudure numbe seda seya paya
Rathu rosa heene mata raegena aave
Pini vahina sithe muva kodura
Rae diva me aadare jeevithe suva davala
Mang dannawa seda kaarane ma mese yali upadina
Aadaren me aadare lanvila apa vidinava
Lanvela me jeevithe maavathe yamu pavela
Mang innava seda maaruthe me wage mathu divipura
Hadu mal aavi muve mathvila sita gahenava
Digu denethe ruva ..........දිගු දෙනෙතේ රුව ගී පද
දිගු දෙනෙතේ රුව පේන රෑ පුරා
නිදි නොලබා ඉගි හීන වැහුනා
මා නුදුරේ නුඹේ සේද සේයා පායා
රතු රෝස හීනේ මට රැගෙන ආවේ
පිනි වහින සිතේ මුව කොදුරා
රෑ දිවා මේ ආදරේ ජීවිතේ සුව දවාලා
මං දන්නවා සේද කාරණේ මා මෙසේ යළි උපදිනා
ආදරෙන් මේ ආදරේ ලංවිලා අප විදිනවා
ලංවෙලා මේ ජීීවිතේ මාවතේ යමු පාවෙලා
මං ඉන්නවා සැඩ මාරුතේ මේ වගේ මතු දිවිපුරා
හාදු මල් ඒවි මුවේ මත්විලා සිත ගැහෙනවා
දිගු දෙනෙතේ රුව ..........Related Songs and Tags
Digu Denethe Ruwa LyricsDigu Denethe Ruwa Lyrics Englishදිගු දෙනෙතේ රුවදිගු දෙනෙතේ රුව ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Perera SongsNalin Perera LyricsPerera Lyrics