Hadawathinma Sri Lankikai (Jaya Aragamu Me Ware) Lyrics
by Nalin Perera
“Jaya we... Sri Lanka” (ජය වේ... ශ්‍රී ලංකා): Hadawathinma Sri Lankikai (Jaya Aragamu Me Ware) (හදවතින්ම ශ්‍රී ලාංකිකයි (ජය අරගමු මේ වාරේ)) lyrics, a Sinhala patriotic song sung by Nalin Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හදවතින්ම ශ්‍රී ලාංකිකයි (ජය අරගමු මේ වාරේ) ගී පද.
| SONG | Hadawathinma Sri Lankikai (Jaya Aragamu Me Ware) |
|---|---|
| SINGER | Nalin Perera |
| CATEGORY | Patriotic |
| VIEWS | 19 |
| UPDATED |
Hadawathinma Sri Lankikai (Jaya Aragamu Me Ware) Lyrics Singlish
Jaya we... Sri Lanka...
Sri Lanka alankare
Nada dey nada ghantare
Pathuramu lova donkare
Jaya aragamu me vare//
Hadawatinma Sri Lankikayi
Enrum Sri Lanka
we are Sri Lankan
Hadawatinma Sri Lankikayi...
Anuhaye mathakaya rathran
Lowe liya atha e abhiman
Apekamata api indan me parath demu
Satana udam//
Adambara rata penwala
Pitiya pura kodi osawala
Ekama ratak lesa rokweela
Dinamu// Sri Lanka...
Hadawatinma Sri Lankikayi...
Piti harambe nosali nerala
Nopalwima api ekama wela
Kusalane ath ahasata osawa
Hemadama dinamu
Mwlanka//
Sri Lanka alankare...///හදවතින්ම ශ්‍රී ලාංකිකයි (ජය අරගමු මේ වාරේ) ගී පද
ජය වේ... ශ්‍රී ලංකා...
ශ්‍රී ලංකා අලංකාරේ
නද දෙයි නද ඝන්ටාරේ
පතුරමු ලොව දෝංකාරේ
ජය අරගමු මේ වාරේ//
හදවතින්ම ශ්‍රී ලාංකිකයි
එන්රුම් ශ්‍රී ලංකා
we are Sri Lankan
හදවතින්ම ශ්‍රී ලාංකිකයි...
අනුහයේ මතකය රත්රන්
ලොවේ ලියා ඇත ඒ අභිමන්
අපේකමට අපි ඉඳන් මේ පාරත් දෙමු
සටන උදම්//
ආඩම්බර රට පෙන්වාලා
පිටිය පුරා කොඩි ඔසවාලා
එකම රටක් ලෙස රෝක්වීලා
දිනවමු// ශ්‍රී ලංකා...
හදවතින්ම ශ්‍රී ලාංකිකයි...
පිති හරඹේ නොසැලී නෙරලා
නොපැල්වීම අපි එකම වෙලා
කුසලානෙත් අහසට ඔසවා
හැමදාම දිනවමු
ම්ව්ලංකා//
ශ්‍රී ලංකා අලංකාරේ...///
Related Songs and Tags
Hadawathinma Sri Lankikai (Jaya Aragamu Me Ware) LyricsHadawathinma Sri Lankikai (Jaya Aragamu Me Ware) Lyrics Englishහදවතින්ම ශ්‍රී ලාංකිකයි (ජය අරගමු මේ වාරේ)හදවතින්ම ශ්‍රී ලාංකිකයි (ජය අරගමු මේ වාරේ) ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Perera SongsNalin Perera LyricsPerera Lyrics