Baluwath Athi Oya Diha Nango Lyrics
by Nalin Perera
“Baluath athi oyaa dihaa nango” (බැලුවත් ඇති ඔයා දිහා නංගෝ), Baluwath Athi Oya Diha Nango (බැලුවත් ඇති ඔයා දිහා නංගෝ) lyrics: a Sinhala love song sung by Nalin Perera, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Baluath athi, and in Sinhala it is බැලුවත් ඇති ඔයා දිහා නංගෝ ගී පද.
| SONG | Baluwath Athi Oya Diha Nango |
|---|---|
| SINGER | Nalin Perera |
| CATEGORY | Love Songs |
| VIEWS | 120 |
| UPDATED |
Baluwath Athi Oya Diha Nango Lyrics Singlish
Baluath athi oyaa dihaa nango
Sitha saenasuma langata genaavaa
Oba gena mama danneth nae nango
Sitha kaemathiyi vaage daenenavaa
Muwa addara oya sinahawa matado
Sitha illana ruwa da sithenavaa
Dilisena oya aes deka mata
Ruwanpure menik kaeta vaage
Sinaa purana dath pela mata
Salaapure muthu aeta vaage
Baluath athi oyaa dihaa nango
Lassana oya thol haemavita
Thisaa vaewe lelum pethi vaage
Obe neela varalasa mata
Dunhinda diyaalla vaage
Baluath athi oyaa dihaa nangoබැලුවත් ඇති ඔයා දිහා නංගෝ ගී පද
බැලුවත් ඇති ඔයා දිහා නංගෝ
සිත සැනසුම ළඟට ගේනවා
ඔබ ගැන මම දන්නෙත් නෑ නංගෝ
සිත කැමතියි වාගෙ දැනෙනවා
මුව අද්දර ඔය සිනහව මටදෝ
සිත ඉල්ලන රුව ද සිතෙනවා ...//
දිලිසෙන ඔය ඇස් දෙක මට
රුවන්පුරේ මෙනික් කැට වාගේ
සිනා පුරන දත් පෙළ මට
සලාපුරේ මුතු ඇට වාගේ ...//
බැලුවත් ඇති ඔයා දිහා නංගෝ.../
ලස්සන ඔය තොල් හැමවිට
තිසා වැවේ ලේළුම් පෙති වගේ
ඔබේ නීල වරලස මට
දුන්හිඳ දියඅල්ල වාගේ ...//
බැලුවත් ඇති ඔයා දිහා නංගෝ...... //Performances of Baluwath Athi Oya Diha Nango
Cover versions, live performances, and reality-show contestant performances of “Baluwath Athi Oya Diha Nango” on YouTube.
Cover Versions · 5
▶CoverBaluwath Athi Oya Diha Nango - Nalin Perera.flvRehan04
▶Coverbaluwath athi oya diha nango Nalin PereraMarians - Fan Club
▶CoverBaluwath Athi Oya Diha Nango Nalin Perera Marians FLASHBACK මාම්පේ 2018Ashan Praneeth
▶CoverRose Alagiyawanna with Marians - Baluwath Athi Oya Diha NangoKSF Media
▶CoverBeluwath Athi Oya Diha Nango | Sunshine | Radawadunna 2019Siyane Plus
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Baluwath Athi Oya Diha Nango LyricsBaluwath Athi Oya Diha Nango Lyrics Englishබැලුවත් ඇති ඔයා දිහා නංගෝබැලුවත් ඇති ඔයා දිහා නංගෝ ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Perera SongsNalin Perera LyricsPerera Lyrics