Muthu Pinna thama heethalai Lyrics by Nalin Perera
Muthu Pinna thama heethalai (මුතු පින්න තාම හීතලයි) is a Sinhala song sung by Nalin Perera. This page presents the Muthu Pinna thama heethalai lyrics in Sinhala script (මුතු පින්න තාම හීතලයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Muthu Pinna thama heethalai |
|---|---|
| SINGER | Nalin Perera |
| VIEWS | 6 |
| UPDATED |
Muthu Pinna thama heethalai Lyrics
Muthu pinna tama heethalai wage..
Raha danna daesa maga balai ibe..
Arumekke mal nelanna ena nage..
Hada gasma obata daenenavada mage...
Mal redda thada ta thani rake ine..
Mal yaaya honda ta sepa vindi bande..
E malak wenna vath pinak kohe..
Oba dakina ekath sepakne ane..
Ma dakama inga natana darshane..
Mata bala inna lobai kellae..
Hora balme bahata pirunu hitha mage..
Naga bala ganna nae mama danne..
Muthu pinna tama heethalai wage..../
Muthu pinna tama heethalai wage..
Raha danna daesa maga balai ibe..
Arumekke mal nelanna ena nage..
Hada gasma obata daenenavada mage
Naga bala ganna nae mama danneමුතු පින්න තාම හීතලයි ගී පද
මුතු පින්න තාම හීතලයි වගේ..
රහ දන්න දෑස මග බලයි ඉබේ..
අරුමැක්කේ මල් නෙළන්න එන නගේ..
හද ගැස්ම ඔබට දැනෙනවද මගේ...//
මල් රෙද්ද තදට තනි රකී ඉනේ..
මල් යාය හොඳට සැප විඳී බඳේ..
ඒ මලක් වෙන්නවත් පිනක් කොහේ..
ඔබ දකින එකත් සැපක්නේ අනේ..
මා දැක්කම ඉඟ නටන දර්ශනේ..
මට බලා ඉන්න ලෝබයි කෙල්ලේ..
හොර බැල්මේ බහට පිරුණු හිත මගේ..
නගා බලා ගන්න නෑ මම දන්නේ..
මුතු පින්න තාම හීතලයි වගේ..../
මුතු පින්න තාම හීතලයි වගේ..
රහ දන්න දෑස මග බලයි ඉබේ..
අරුමැක්කේ මල් නෙළන්න එන නගේ..
හද ගැස්ම ඔබට දැනෙනවද මගේ
නගා බලා ගන්න නෑ මම දන්නේRelated Songs and Tags
Muthu Pinna thama heethalai LyricsMuthu Pinna thama heethalai Lyrics Englishමුතු පින්න තාම හීතලයිමුතු පින්න තාම හීතලයි ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Perera SongsNalin Perera LyricsPerera Lyrics