Punchi Nube Mal Kakulu Sinahawen Lyrics
by Nalin Perera
“Punchi numbe mal kakulu sinahaven” (පුංචි නුඹේ මල් කැකුළු සිනහවෙන්), Punchi Nube Mal Kakulu Sinahawen (පුංචි නුඹේ මල් කැකුළු සිනහවෙන්) lyrics: a Sinhala love song sung by Nalin Perera, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Punchi numbe, and in Sinhala it is පුංචි නුඹේ මල් කැකුළු සිනහවෙන් ගී පද.
| SONG | Punchi Nube Mal Kakulu Sinahawen |
|---|---|
| SINGER | Nalin Perera |
| CATEGORY | Love Songs |
| VIEWS | 15 |
| UPDATED |
Punchi Nube Mal Kakulu Sinahawen Lyrics Singlish
Punchi numbe mal kakulu sinahaven
Ma vikasitha veddi
Numbe sina muwa lassana rahasak
Mata kiwa dammi .... Mata kiwa dammi ....
Hada thula sangavunu adara henguman
Avadivela eddi
Numba mage thurulata osava gannata
Mata sithuna dammi .... Mata sithuna dammi ....
Kath thawuruwath nathi bawa pawasuu
Dina mage hitha selli
Numbe sinaha mage hitha yata kandulak
Ithiri kala dammi .... Ithiri kala dammi ....
Punchi numbe ....පුංචි නුඹේ මල් කැකුළු සිනහවෙන් ගී පද
පුංචි නුඹේ මල් කැකුළු සිනහවෙන්
මා විකසිත වෙද්දී
නුඹේ සිනහ මුව ලස්සන රහසක්
මට කීවා දම්මී .... මට කීවා දම්මී ....
හද තුල සැඟවුණු ආදර හැඟුමන්
අවදිවෙලා එද්දී
නුඹ මගෙ තුරුලට ඔසවා ගන්නට
මට සිතුණා දම්මී .... මට සිතුණා දම්මී ....
කාත් තවුරුවත් නැති බව පැවසූ
දින මගෙ හිත සෙල්ලී
නුඹේ සිනහා මගෙ හිත යට කඳුලක්
ඉතිරි කලා දම්මී .... ඉතිරි කලා දම්මී ....
පුංචි නුඹේ ....Related Songs and Tags
Punchi Nube Mal Kakulu Sinahawen LyricsPunchi Nube Mal Kakulu Sinahawen Lyrics Englishපුංචි නුඹේ මල් කැකුළු සිනහවෙන්පුංචි නුඹේ මල් කැකුළු සිනහවෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Perera SongsNalin Perera LyricsPerera Lyrics