Mage Kirikati Yawwanaye Lyrics
by Nalin Perera
“Mage kiri kati yawwanaye dorakada me” (මගෙ කිරි කැටි යව්වනයේ දොරකඩ මේ), Mage Kirikati Yawwanaye (කිරි කැටි යෞවනයේ) lyrics: a Sinhala love song sung by Nalin Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කිරි කැටි යෞවනයේ ගී පද. Themes: Kiriketi.
| SONG | Mage Kirikati Yawwanaye |
|---|---|
| SINGER | Nalin Perera |
| CATEGORY | Love Songs |
| VIEWS | 77 |
| UPDATED |
Mage Kirikati Yawwanaye Lyrics Singlish
Mage kiri kati yawwanaye dorakada me
Mage thurunu wiye henguman awadi wune...
Sithiwili therapena yaame oba aawe...
Oba pili gannata ma na danne
Obe thol pethi naliyana bandanath ma dutuwe
Ai oya dase henguman ehe mehe diwa yanne
Pita kithi kawana hadawathe henguman mata denila
Mulu lowata hora obe ruwa watala mage sitha bendila
Rosa pethi wage oya thol deka obe siyumelida
Salu pata athare sengawunu oya ruwa hari hedada
Mage sitha kulmath wee sitha sansun na onna
Norida senehasa pawasannata mata ida dennaකිරි කැටි යෞවනයේ ගී පද
මගෙ කිරි කැටි යව්වනයේ දොරකඩ මේ...
මගෙ තුරුණුවියේ හැඟුමන් අවදි වුණේ
සිතිවිලි තෙරපෙන යාමේ ඔබ ආවේ
ඔබ පිළිගන්නට මා නැහැ දන්නේ
රෝස පෙතිවගේ ඔය තොල් දෙක ඔබෙ සියුමැලිද
සළු පට අතරේ සැඟවුණු ඔය රුව හරි හැඩද
මගෙ සිත කුල්මත් වී සිත සන්සුන් නෑ ඔන්න
නොරිදා සෙනෙහස පවසන්නට මට ඉඩදෙන්න
ඔබෙ තොල් පෙතිවල නලියන වදනක් මා දුටුවේ
ඇයි ඔය දෑසේ හැඟුමන් එහෙ මෙහෙ දිව යන්නේ
සිත කිති කවනා හදවතෙ හැඟුමත් මට දැනිලා
මුළු ලොවට හොරා ඔබෙ රුව වටලා මගෙ සිත බැඳීලාPerformances of Mage Kirikati Yawwanaye
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Kirikati Yawwanaye” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Kirikati Yawwanaye LyricsMage Kirikati Yawwanaye Lyrics Englishකිරි කැටි යෞවනයේකිරි කැටි යෞවනයේ ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Perera SongsNalin Perera LyricsPerera Lyrics
