Punyawantha Pemwathi Lyrics
by Nalin Perera
“Punyavanta pemvati” (පුන්‍යවන්ත පෙම්වති), Punyawantha Pemwathi (පුන්‍යවන්ත පෙම්වති) lyrics: a Sinhala love song sung by Nalin Perera, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Punyavanta pemvati, and in Sinhala it is පුන්‍යවන්ත පෙම්වති ගී පද.
| SONG | Punyawantha Pemwathi |
|---|---|
| SINGER | Nalin Perera |
| CATEGORY | Love Songs |
| VIEWS | 111 |
| UPDATED |
Punyawantha Pemwathi Lyrics Singlish
Punyavanta pemvati..
Premavanta janmaye..
Shantavu prasanna rayaka..
Sil mudamda madavi..
Punyavanta parama pemvati.. //
Hudakala anantaye..
Kal bala himin sare..
Handunagatta devataviye..
Asanthosha hitaka mahima..
Mewu meneviye..
Punyavanta pemvati.../
Sadahati sandavahini..
Sitangi nivana dehini..
Sita avanata senehe vantiye..
Sisila sapata atula yahana..
Mewu punyavantiye..
Premavantiye.
Punyavanta pemvati....///පුන්‍යවන්ත පෙම්වති ගී පද
පුන්‍යවන්ත පෙම්වති..
ප්‍රේමවන්ත ජන්මයේ..
ශාන්තවූ ප්‍රසන්න රැයක..
සිල් මුදම්ද මාදවි..
පුන්‍යවන්ත පරම පෙම්වති.. //
හුදකලා අනන්තයේ..
කල් බලා හිමින් සැරේ..
හඳුනගත්ත දේවතාවියේ..
අසංතෝෂ හිතක මහිම..
මැවූ මෙනෙවියේ..
පුන්‍යවන්ත පෙම්වති.../
සැදැහැති සඳවාහිනි..
සිතැඟි නිවන දේහිනි..
සිත අවනත සෙනෙහෙ වන්තියේ..
සිසිල සැපත අතුල යහන..
මැවූ පුන්‍යවන්තියේ..
ප්‍රේමවන්තියේ.
පුන්‍යවන්ත පෙම්වති....///Performances of Punyawantha Pemwathi
Cover versions, live performances, and reality-show contestant performances of “Punyawantha Pemwathi” on YouTube.
Live Performances · 3
Cover Versions · 4
▶CoverPunyawantha pemwathi (පුන්‍යවන්ත පෙම්වතී.) Nalin perera with Erny piris Sahara බේස් ගිටර් පාර්ට් එකNissa
▶CoverPunyawantha Pemwathi(පුණ්‍යවන්ත පෙම්වති) - Nalin Perera and Swetha Perera with Siha ShakthiPromod Kaushalya
▶CoverPunyawantha pemwathi - Marians With Nalin Perera Mp3 SongDrawing art Sinhala
▶CoverJude Cover -පුණ්‍යවන්ත පෙම්වති - Punyawantha Pemwathi -Nalin PereraN2 US
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Punyawantha Pemwathi LyricsPunyawantha Pemwathi Lyrics Englishපුන්‍යවන්ත පෙම්වතිපුන්‍යවන්ත පෙම්වති ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Perera SongsNalin Perera LyricsPerera Lyrics


