Rosalina
Song Details: Singer & Composer Information
Rosalina Lyrics in Sinhala (රොසලිනා ගී පද) and English by Nalin Perera. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Rosalina
🎤 SINGER
👁️ VIEWS
10
🎸 CHORDS
Rosalina Lyrics
Rosalina... Rosalina... Rosalina...
Mage Rosalina...
Ayarin taraha una
Ketherin penala giya
Megilin Dubai giya
Mata kawuruth nathiwa giya//
Epa epa epa yanna epa
Epa epa epa yanna epa
Epa epa epa yanna epa
Epa epa epa epa dala yanna epa
Rosalina... Rosalina... Rosalina...
Mage Rosalina... //
Kondaya diga hinda
Angapatha madi hinda
Athamita nathi hinda
Mage ayarin taraha una
Sangeethaya hinda
Mulu rae nidi marala
Dawasama budi hinda
Mage Ketheriya penala giya
Epa epa epa yanna epa...
Rosalina... Rosalina... Rosalina...
Mage Rosalina... //
Sallima illala
Mata karadara karala
Dunne nae kiyala
Mage Megiliya Dubai giya
Mata adare karala
Rosalin wenwa noya
Innakoo langata wela
Mage ran kanda thamai oya
Epa epa epa yanna epa...
Rosalina... Rosalina... Rosalina...
Mage Rosalina... ////රොසලිනා ගී පද
රොසලිනා... රොසලිනා... රොසලිනා...
මගේ රොසලිනා...
අයරින් තරහා උනා
කැතරින් පැනලා ගියා
මැගිලින් ඩුබායි ගියා
මට කවුරුත් නැතිව ගියා//
එපා එපා එපා යන්න එපා
එපා එපා එපා යන්න එපා
එපා එපා එපා යන්න එපා
එපා එපා එපා එපා දාල යන්න එපා
රොසලිනා... රොසලිනා... රොසලිනා...
මගේ රොසලිනා... //
කොණ්ඩය දිග හින්දා
ඇඟපත මදි හින්දා
අතමිට නැති හින්දා
මගේ අයරින් තරහා උනා
සංගීතය හින්දා
මුළු රෑ නිදි මරලා
දවසම බුදි හින්දා
මගේ කැතරියා පැනලා ගියා
එපා එපා එපා යන්න එපා...
රොසලිනා... රොසලිනා... රොසලිනා...
මගේ රොසලිනා... //
සල්ලිම ඉල්ලාලා
මට කරදර කරලා
දුන්නේ නෑ කියලා
මගේ මැගිලියා ඩුබායි ගියා
මට ආදරේ කරලා
රොසලින් වෙන්ව නොයා
ඉන්නකෝ ළඟට වෙලා
මගේ රන් කඳ තමයි ඔයා
එපා එපා එපා යන්න එපා...
රොසලිනා... රොසලිනා... රොසලිනා...
මගේ රොසලිනා... ////
Frequently Asked Questions
Who sang Rosalina?
Nalin Perera performed Rosalina. Nalin Perera is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Rosalina complete lyrics?
You can find the complete Rosalina lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Rosalina?
Rosalina has been viewed 10 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ රොසලිනා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ රොසලිනා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Rosalina LyricsRosalina Song LyricsRosalina Lyrics Englishරොසලිනා Lyricsරොසලිනා ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Perera SongsNalin Perera LyricsPerera LyricsPerera Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Rosalina" or discuss the lyrics with other music lovers.
Loading comments...
More from Nalin Perera
- Anjalika Lyrics12 views
- Api Innam Oba Wenuwen Lyrics6 views
- Awarjana Lyrics9 views
- Dammi69 views
- Dhammi Lyrics5 views
- Digu Denethe Ruwa Lyrics1 views
- Hadawathinma Sri Lankikai (Jaya Aragamu Me Ware) Lyrics13 views
- Jaya Mangala Gee Handa Madde Lyrics9 views
- Kosthapal (Kosthapal Punyasoma) Lyrics14 views
- Ma Sitha Awadi Karan Lyrics4 views
- Mage Kirikati Yawwanaye68 views
- Mage Kiriketi Yawwanaye Lyrics4 views
- Mage Oru Kandath Dirala Lyrics11 views
- Mama Heenayak Lyrics6 views
- Me Avurudda Avilla Lyrics2 views
- Mudu Komala Ganu Lamai Lyrics151 views
- Muthu Pinna thama heethalai Lyrics5 views
- Muthu Pinna Thama Heethalai Wage122 views
- Narilatha Male Lyrics11 views
- Pani Komadu Gediya Lyrics125 views
- Punchi Nube Mal Kakulu Sinahawen Lyrics3 views
- Punyawantha Pemwathi Lyrics101 views
- Sagare Tharam Mama Adare Aran Lyrics93 views
- Same Ire Lyrics5 views
- Sandalu Thale Nilmini Dalwa144 views
- Sandaluthale Nilmini Dalwa Lyrics7 views
- Sihina Pathum Lyrics3 views
- Sundarai Sundaree Lyrics126 views
- Suranganawan Paradana Lyrics10 views
- View All Songs33 songs
Popular Songs This Week
- 225 views
- 153 views
- 138 views
- 99 views
- 77 views
- 66 views
- 62 views
- 60 views
- 51 views
- 48 views