Song Details: Singer & Composer Information
Dhammi Lyrics in Sinhala (ධම්මි ගී පද) and English by Nalin Perera. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Dhammi
🎤 SINGER
👁️ VIEWS
3

Dhammi Lyrics

Punchi numbe mal kakulu sinahaven
Ma vikasith veddi
Numbe sina muwa lassana rahasak
Mata kiwa dammi... Mata kiwa dammi...

Hada thula sangavunu adara henguman
Avadivela eddi
Numba mage thurulata osava gannata
Mata sithuna dammi... Mata sithuna dammi...

Kath kawuruwath nathi bawa pawasuu
Dina mage hitha selli
Numbe sinaha mage hitha yata kandulak
Ithiri kala dammi... Ithiri kala dammi...

Punchi numbe mal kakulu sinahaven...

ධම්මි ගී පද

පුංචි නුඹේ මල් කැකුළු සිනහවෙන්
මා විකසිත් වෙද්දී
නුඹේ සිනහ මුව ලස්සන රහසක්
මට කීවා දම්මි... මට කීවා දම්මි...

හද තුල සැඟවුණු ආදර හැඟුමන්
අවදිවෙලා එද්දී
නුඹ මගේ තුරුලට ඔසවා ගන්නට
මට සිතුණා දම්මි... මට සිතුණා දම්මි...

කාත් කවුරුවත් නැති බව පැවසූ
දින මගේ හිත සෙල්ලී
නුඹේ සිනහා මගේ හිත යට කඳුලක්
ඉතිරි කලා දම්මි... ඉතිරි කලා දම්මි...

පුංචි නුඹේ මල් කැකුළු සිනහවෙන්..../

Frequently Asked Questions

Who sang Dhammi?

Nalin Perera performed Dhammi. Nalin Perera is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Dhammi complete lyrics?

You can find the complete Dhammi lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Dhammi?

Dhammi has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ධම්මි ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ධම්මි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Dhammi LyricsDhammi Song LyricsDhammi Lyrics Englishධම්මි Lyricsධම්මි ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Perera SongsNalin Perera LyricsPerera LyricsPerera Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Dhammi" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Dhammi" by Nalin Perera

Song Video