Song Details: Singer & Composer Information
Watapita Balan Inna Lyrics in Sinhala (වට පිට බලන් ඉන්න ගී පද) and English by Chandralekha Perera and H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Watapita Balan Inna
👁️ VIEWS
2

Watapita Balan Inna Lyrics

Wata pita balan inna hemata ma vedala
Api avasara pathala natanava gayala
Dennam pade mamath alap karala
Nuba natapan kellae hadaveda dala....

Mudalak athoth athe obagen labena
Davasak dekak bade gindara nivena
Gayumak menna ape satutak genena
Varadak unoth apata samava ona....

Wata pita balan inna..../

Kavadath obata mehema gayamin ragnana
Kothanath hamuvenava me api dedena
Duppathkama nisama rata wata yanava
Hitavathkamata ape pana hari denava....

Wata pita balan inna..../

Dilindun dukin thaevai paraduma labala
Nirindun suven idi saenasuma vindala
Venasak kimada mese depilak bedila
Kavuruth eka bammen imu api badila...

Wata pita balan inna....///

වට පිට බලන් ඉන්න ගී පද

වට පිට බලන් ඉන්න හැමටම වැදලා
අපි අවසර පතලා නටනවා ගයලා
දෙන්නම් පදේ මමත් ආලප් කරලා
නුඹ නටපන් කෙල්ලේ හැඩවැඩ දාලා....

මුදලක් ඇතොත් අතේ ඔබගෙන් ලැබෙනා
දවසක් දෙකක් බඩේ ගින්දර නිවෙනා
ගැයුමක් මෙන්න අපේ සතුටක් ගෙනෙනා
වරදක් උනොත් අපට සමාව ඕනා....

වට පිට බලන් ඉන්න..../

කවදත් ඔබට මෙහෙම ගයමින් රඟනා
කොතනත් හමුවෙනවා මේ අපි දෙදෙනා
දුප්පත්කම නිසාම රට වට යනවා
හිතවත්කමට අපේ පණ හරි දෙනවා....

වට පිට බලන් ඉන්න..../

දිලිඳුන් දුකින් තැවෙයි පැරදුම ලබලා
නිරිඳුන් සුවෙන් ඉඳි සැනසුම විඳලා
වෙනසක් කිමද මෙසේ දෙපිලක් බෙදිලා
කවුරුත් එක බැම්මෙන් ඉමු අපි බැඳිලා...

වට පිට බලන් ඉන්න....///

Frequently Asked Questions

Who sang Watapita Balan Inna?

Chandralekha Perera performed Watapita Balan Inna. Chandralekha Perera is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Watapita Balan Inna complete lyrics?

You can find the complete Watapita Balan Inna lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Watapita Balan Inna?

Watapita Balan Inna has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ වට පිට බලන් ඉන්න ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ වට පිට බලන් ඉන්න ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Watapita Balan Inna LyricsWatapita Balan Inna Song LyricsWatapita Balan Inna Lyrics Englishවට පිට බලන් ඉන්න Lyricsවට පිට බලන් ඉන්න ගීතයේ පද පෙළLyrics With TransliterationChandralekha Perera SongsChandralekha Perera LyricsPerera LyricsPerera Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Watapita Balan Inna" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Watapita Balan Inna" by Chandralekha Perera