Lassana Amba Gasak Soyaala
Lassana Amba Gasak Soyaala Lyrics
lassana amba gasak soyaala
lassana koodu wak sadaala
lassana kirillee me maage
aave ekka yanna man //
sadaapu koodu wa man muladi
kadi bindi sindi giyaa
e hinda thaw ekak sadaala
aave ekka yanna man
e waage sada sulan awillaa
yai da me koodu wath kadilaa
oba maage langa innawaanam
soketh sapak se daneyi
lassana amba gasak soyaala..
rasabara pala wela nelaala
koodu wa wetha ta gena awillaa
oyaage langa indan kawannam
lassana kirillee me maage
udaasanen mama pibideela
pembara geethayak gayaala
oyaage sitha thutin thabannam
lassana kirillee me maage
lassana amba gasak soyaala..ලස්සන අඹ ගසක් සොයාලා ගී පද
ලස්සන අඹ ගසක් සොයාලා
ලස්සන කූඩුවක් සදාලා
ලස්සන කිරිල්ලී මෙ මාගේ
ආවේ එක්ක යන්න මං //
සදාපු කූඩුව මං මුලදි
කැඩී බිඳී සිඳී ගියා
ඒ හින්ද තව එකක් සදාලා
ආවේ එක්ක යන්න මං
ඒ වාගේ සැඩ සුළං ඇවිල්ලා
යයිද මේ කූඩුවත් කැඩීලා
ඔබ මාගේ ළඟ ඉන්නවානම්
සෝකෙත් සැපක් සේ දැනෙයි
ලස්සන අඹ ගසක් සොයාලා..
රසබර පල වැල නෙලාලා
කූඩුව වෙතට ගෙන ඇවිල්ලා
ඔයාගෙ ළඟ ඉඳන් කවන්නම්
ලස්සන කිරිල්ලී මෙ මාගේ
උදෑසනෙන් මම පිබිදීලා
පෙම්බර ගීතයක් ගයාලා
ඔයාගෙ සිත තුටින් තබන්නම්
ලස්සන කිරිල්ලී මෙ මාගේ
ලස්සන අඹ ගසක් සොයාලා..
Frequently Asked Questions
Who sang Lassana Amba Gasak Soyaala?
M S Fernando performed Lassana Amba Gasak Soyaala. M S Fernando is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Lassana Amba Gasak Soyaala complete lyrics?
You can find the complete Lassana Amba Gasak Soyaala lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Lassana Amba Gasak Soyaala?
Lassana Amba Gasak Soyaala has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ ලස්සන අඹ ගසක් සොයාලා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ ලස්සන අඹ ගසක් සොයාලා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Lassana Amba Gasak Soyaala" or discuss the lyrics with other music lovers.
More from M S Fernando
- Bola Bola Mati Lyrics9 views
- E Ran Kanda Pem Hada Gum Didi Lyrics7 views
- Galkisse Hotale Laga Lyrics8 views
- Gedara Hitiya Roosa Kakula Lyrics8 views
- Irai Hadai Wenda Awasara Illa Lyrics5 views
- Iratath Horen Waren Lyrics2 views
- Kakiri Palena Lyrics9 views
- Kodi Gaha Yata Lyrics7 views
- Kowula Wage Love Sinduma Lyrics6 views
- Lassan Rosa Malak Lyrics3 views
- Maale Sada Gena Olu Malen Lyrics2 views
- Malakin Berena Lyrics2 views
- Mama Enne Dubai Lyrics3 views
- Mama Taksi Karaya Lyrics3 views
- Mama Tourist Kenek Lyrics6 views
- Manike Mama Lyrics8 views
- Me Irida Giya Irida Wage Nowanna Lyrics12 views
- Obage Ruwa Magemai Lyrics10 views
- Obata Thiyena Adare Lyrics12 views
- Piyumehi Pani Bothi Lyrics5 views
- Pol Pol Lyrics12 views
- Ranwan Watha Lyrics13 views
- Rosa (Gedara Hitiya Rosa Kakula) Lyrics19 views
- Samaru Pothe Pitu Galawi Lyrics9 views
- Sawandara Sugandayen Lyrics4 views
- Sayman Aiyai Lyrics4 views
- Seetha Sulan Lyrics2 views
- Sili Siliye Nawa Suwandak Lyrics12 views
- Soragaththa Keju Kellak Lyrics10 views
- Thatiya Madde Kalu Karapu Lyrics8 views
- View All Songs50 songs
Popular Songs This Week
- 132 views
- 71 views
- 60 views
- 60 views
- 57 views
- 47 views
- 45 views
- 44 views
- 36 views
- 32 views