Hamadama Hadana Lyrics
“Hemadama hadana hitha hadanna oba laga naene” (හැමදාම හඩන හිත හදන්න ඔබ ලග නෑනේ), Hamadama Hadana (හැමදාම හඩන) lyrics: a Sinhala heartbreak song sung by Romesh Sugathapala, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is හැමදාම හඩන ගී පද, and many know it simply as Hemadama hadana.
| SONG | Hamadama Hadana |
|---|---|
| SINGER | Romesh Sugathapala |
| COMPOSER | Romesh Sugathapala |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 17 |
| UPDATED |
Hamadama Hadana Lyrics Singlish
Hemadama hadana hitha hadanna oba laga naene
Kawuruwath epa oba harunama duka daenunaave
Issara wage heenenvath daen ennaenae
Mata vitharada duka daenenne man dannenae..
Sanda madalata upamakara kavi liyu kaale
Kaageth duka daenena hithak oba sathu vue
Kadulu bala oba ada mata hinahenavaane
Obavama sitha pathana karuna man dannenae
Hemadama hadana sitha .../
Nethu themuna mage matheketa oba ena gaane
Thama hithe oba harunama kawuruth naenae
Ada naethi muth laga siti daa hitha haduvaane
Hitha me tharamata asarana oba hindaanae
Hemadama hadana sitha .../හැමදාම හඩන ගී පද
හැමදාම හඩන හිත හදන්න ඔබ ලග නෑනේ
කවුරුවත් එපා ඔබ හැරුනම දුක දැනුනාවේ
ඉස්සර වගෙ හීනෙන්වත් දැන් එන්නෑනේ
මට විතරද දුක දැනෙන්නේ මං දන්නෑනේ..
සඳ මඩලට උපමාකර කවි ලියු කාලේ
කාගෙත් දුක දැනෙනා හිතක් ඔබ සතු වුයේ
කදුළු බලා ඔබ අද මට හිනැහෙනවානේ
ඔබවම සිත පතනා කරුණ මං දන්නෑනේ
හැමදාම හඩන සිත .../
නෙතු තෙමුනා මගේ මතෙකෙට ඔබ එන ගානේ
තාම හිතේ ඔබ හැරුනම කවුරුත් නෑනේ
අද නැති මුත් ලග සිටි දා හිත හැදුවානේ
හිත මේ තරමට අසරණ ඔබ හින්දානේ
හැමදාම හඩන සිත .../
Performances of Hamadama Hadana
Cover versions, live performances, and reality-show contestant performances of “Hamadama Hadana” on YouTube.
Live Performances · 1
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hamadama Hadana LyricsHamadama Hadana Lyrics Englishහැමදාම හඩනහැමදාම හඩන ගීතයේ පද පෙළLyrics With TransliterationRomesh Sugathapala SongsRomesh Sugathapala LyricsSugathapala LyricsRomesh Sugathapala Composer



