Mihiravi Lyrics by Romesh Sugathapala
Mihiravi (මිහිරාවී) is a Sinhala song sung by Romesh Sugathapala. The lyrics were written by Nandana Wickramage, and the music is composed by Dulip Mirando. This page presents the Mihiravi lyrics in Sinhala script (මිහිරාවී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mihiravi |
|---|---|
| SINGER | Romesh Sugathapala |
| LYRICIST | Nandana Wickramage |
| COMPOSER | Dulip Mirando |
| VIEWS | 107 |
| UPDATED |
Mihiravi Lyrics
Sanda payuu me raa yaame
Nil daase kimidennaam
Hada pathle oba sangavuiye
Mage loke hamu vevi
Sanda saavi sanda athe thura
Sanda thurule suwa vindinava
E vaage man soyannava
Hada gembure pema soyannava
Mihiraavi sevve maa adarayai peera
Mihiraavi paetuvaa se langa innam paaya
Thurule thiya magemai kiya
Sarisarami sasare pura
Hada gasmath pava daenena nisa
Oya hadata thawa langa una
Raa ahase tharu asse
Nil daase paetuman di
Hinahenna kelman hela
Maa diha
Mihiraavi sevve maa adarayai peera
Mihiraavi paetuvaa se langa innam paaya
Sanda payuu me raa yaame....
(Mihiraavi sevve maa adarayai peera
Mihiraavi paetuvaa se langa innam paaya...//)මිහිරාවී ගී පද
සඳ පෑයූ මේ රෑ යාමේ
නිල් දෑසේ කිමිදෙන්නම්
හද පත්ලේ ඔබ සැඟවූයේ
මගෙ ලෝකේ හමු වේවි
සඳ සාවී සඳ ඇතී තුරා
සඳ තුරුලේ සුව විඳිනවා
ඒ වාගේ මං සොයනවා
හද ගැඹුරෙ පෙම සොයනවා
මිහිරාවී සෙව්වේ මා ආදරයයි පීරා
මිහිරාවී පැතුවා සේ ලඟ ඉන්නම් පායා
තුරුලේ තියා මගෙමයි කියා
සැරිසරමි සසරේ පුරා
හද ගැස්මත් පවා දැනෙනා නිසා
ඔය හදට තව ලං උනා
රෑ අහසේ තරු අස්සේ
නිල් දෑසේ පැතුමන් දී
හිනැහෙන්න කැල්මන් හෙලා
මා දිහා
මිහිරාවී සෙව්වේ මා ආදරයයි පීරා
මිහිරාවී පැතුවා සේ ලඟ ඉන්නම් පායා
සඳ පෑයූ මේ රෑ යාමේ....
(මිහිරාවී සෙව්වේ මා ආදරයයි පීරා
මිහිරාවී පැතුවා සේ ලඟ ඉන්නම් පායා...//)Performances of Mihiravi
Cover versions, live performances, and reality-show contestant performances of “Mihiravi” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverMIHIRAVI REMIX || මිහිරාවි || Romesh Sugathapala || Mix by DJ Lakshan |Lakshan Entertainment
▶CoverMihiravi song/මිහිරාවී සෙව්වේ මා/ dj vizualizer by S.L.MUSIC-BEATS-S.L.MUSIC-BAETS-
▶CoverMihiravi (මිහිරාවී) | Romesh Sugathapala | FM දෙරණ 14 වන අභිමානවත් සංවත්සර සැමරුම් ප්‍රසංගයFM Derana
▶CoverMIHIRAVI Song ( Romesh Sugathapala )Heartfelt songs official ®️
▶CoverMIHIRAVI | Romesh Sugathapala | 8D + Bass Boosted Song8D Audio
▶CoverMIHIRAVI | Romesh Sugathapala මිහිරාවීSweet Heart
▶CoverMIHIRAVI | Eranda Sudaraka | Official Song | මිහිරාවීLalinda n Shashika
▶Coverමිහිරාවී (Mihiravi) - Female Vocal EDM Cover | Romesh Sugathapala | AKI Beats| MindMintAKI Beats
▶CoverMIHIRAVI | Romesh Sugathapala | මිහිරාවී Car Sinhala songChanithz
▶Coverමිහිරාවී- Mihiravi- cover songSongs coverflow
▶CoverRomesh Sugathapala - මිහිරාවී | MIHIRAVICB VLOg
▶CoverMihiravi (මිහිරාවී) | Romesh Sugathapala | @sandumusicvideohubMusic Video Hub
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mihiravi LyricsMihiravi Lyrics Englishමිහිරාවීමිහිරාවී ගීතයේ පද පෙළLyrics With TransliterationRomesh Sugathapala SongsRomesh Sugathapala LyricsSugathapala LyricsDulip Mirando ComposerNandana Wickramage Lyricist
