Samugena Lyrics by Romesh Sugathapala
Samugena (සමුගෙන) is a Sinhala song sung by Romesh Sugathapala. The lyrics were written by Sajith Akmeemana. This page presents the Samugena lyrics in Sinhala script (සමුගෙන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Samugena |
|---|---|
| SINGER | Romesh Sugathapala |
| LYRICIST | Sajith Akmeemana |
| COMPOSER | Romesh Sugathapala |
| VIEWS | 116 |
| UPDATED |
Samugena Lyrics
Samugena obe lowin man giye
Nuba gena sithala
Nitharama wage mathak wenawane
Mata api denna
Degurun ridawa... mokatada sinaha....
Matu bhawayaka ma obe pemwatha wenawa
Samugena obe lowin man giye
Nuba gena sithala
Nitharama wage mathak wenawane
Mata api denna
Hamuvena sewoma... netha ekweela...
Elosin sithala... senasemu dedena...
Degurun ridawa... mokatada sinaha...
Matu bhawayaka ma obe pemwatha wenawa....
Api gena dannene... api vitharai ne...
Obe sitha pathule... mama mihidan we...
Degurun ridawa... mokatada sinaha...
Matu bhawayaka ma obe pemwatha wenawa...
Samugena obe lowin man giye
Nuba gena sithala
Nitharama wage mathak wenawane
Mata api denna
Degurun ridawa... mokatada sinaha....
Matu bhawayaka ma obe pemwatha wenawaසමුගෙන ගී පද
සමුගෙන ඔබේ ලොවින් මං ගියේ
නුඹ ගැන සිතලා
නිතරම වගේ මතක් වෙනවනේ
මට අපි දෙන්නා
දෙගුරුන් රිදවා... මොකටද සිනහා....
මතු භවයක මා ඔබේ පෙම්වත වෙනවා
සමුගෙන ඔබේ ලොවින් මං ගියේ
නුඹ ගැන සිතලා
නිතරම වගේ මතක් වෙනවනේ
මට අපි දෙන්නා
හමුවෙන සැවොමා... නෙත එක්වීලා...
එලෙසින් සිතලා... සැනසෙමු දෙදෙනා...
දෙගුරුන් රිදවා... මොකටද සිනහා...
මතු භවයක මා ඔබේ පෙම්වත වෙනවා....
අපි ගැන දන්නේ... අපි විතරයිනේ...
ඔබෙ සිත පතුලේ... මම මිහිදන් වේ...
දෙගුරුන් රිදවා... මොකටද සිනහා...
මතු භවයක මා ඔබේ පෙම්වත වෙනවා...
සමුගෙන ඔබේ ලොවින් මං ගියේ
නුඹ ගැන සිතලා
නිතරම වගේ මතක් වෙනවනේ
මට අපි දෙන්නා
දෙගුරුන් රිදවා... මොකටද සිනහා....
මතු භවයක මා ඔබේ පෙම්වත වෙනවාRelated Songs and Tags
Samugena LyricsSamugena Lyrics Englishසමුගෙනසමුගෙන ගීතයේ පද පෙළLyrics With TransliterationRomesh Sugathapala SongsRomesh Sugathapala LyricsSugathapala LyricsRomesh Sugathapala ComposerSajith Akmeemana Lyricist