Balaa Innam Lyrics by Romesh Sugathapala
Balaa Innam (බලා ඉන්නම්) is a Sinhala song sung by Romesh Sugathapala. The lyrics were written by Nandana Wickramage. This page presents the Balaa Innam lyrics in Sinhala script (බලා ඉන්නම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Balaa Innam |
|---|---|
| SINGER | Romesh Sugathapala |
| LYRICIST | Nandana Wickramage |
| COMPOSER | Romesh Sugathapala |
| VIEWS | 70 |
| UPDATED |
Balaa Innam Lyrics
Bala innam kalpa gaanak unath man
Edaa ki kathaa sitha pathule thiyaa...
Oba hera giya pembara hitha
Thaniyen iki bindaa...
Hada madale oya ruwa maa
Geththam keruwa...
Obata maa pem kalaa ridawala hera giyaa
Oya muwe mudu sina mawenawaa penenawaa
Bala innam kalpa...
Magemai kiyu digu denayana
Ada mata himi nathuwa...
Mulu lowa mata labunath madi
Oba nathi hindaa...
Obata maa pem kalaa ridawala hera giyaa
Oya muwe mudu sina mawenawaa penenawaa
Bala innam kalpa...බලා ඉන්නම් ගී පද
බලා ඉන්නම් කල්ප ගානක් උනත් මං
එදා කී කතා සිත පතුලේ තියා...//
ඔබ හැර ගිය පෙම්බර හිත
තනියෙන් ඉකි බින්දා...
හද මඩලේ ඔය රුව මා
ගෙත්තම් කෙරුවා...//
ඔබට මා පෙම් කළා රිදවලා හැර ගියා
ඔය මුවේ මුදු සිනා මැවෙනවා පෙනෙනවා
බලා ඉන්නම් කල්ප....../
මගෙමයි කියු දිගු දෙනයන
අද මට හිමි නැතුවා...
මුළු ලොව මට ලැබුනත් මදි
ඔබ නැති හින්දා...//
ඔබට මා පෙම් කළා රිදවලා හැර ගියා
ඔය මුවේ මුදු සිනා මැවෙනවා පෙනෙනවා
බලා ඉන්නම් කල්ප....../
Performances of Balaa Innam
Cover versions, live performances, and reality-show contestant performances of “Balaa Innam” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverAmathakaida Maa Dan (Nawathila Balaa) - Chathura KooraleRoshen Walisundara
▶CoverBala Innam | Romesh Sugathapala | Voice Of Malindu ChathurangaMalindu Chathuranga
▶CoverBala Innam - බලා ඉන්නම් | Romesh sugathapala -රොමේෂ් සුගතපාලSri Tv
▶CoverBala Innam බලා ඉන්නම් | Romesh Sugathapala රොමේෂ් සුගතපාල |All Right - Halpita | Gampaha PraveenaOld Shows Dancing
▶Coverදුරින් හිඳ මා බලා ඉන්නම්( Durin hinda ma balaa innam) @dimankawellalageYasiru palliyaguru
▶CoverSandapana Hangena - Rohan Chathuranga - www.music.lkMusic.lk
▶CoverBalaa innam maa (බලා ඉන්නම් මා)-Sandya Ft VimukthiMilitary Music
▶CoverBala Innam - බලා ඉන්නම් කල්ප ගානක්Seed Ham
▶CoverDurin Hinda Ma Balaa Innam ( දුරින් හිද මා බලා ඉන්නම්) Y Music Cover Song .Y Music
▶CoverBalaa innam.ma.... (බලා ඉන්නම් මා........)Sandya Kumuduni
▶CoverDurin hinda maa bala innam.දුරින් හිද මා බලා ඉන්නම්.Damith Tharanga (දමියා)
▶Cover𝘿𝙃𝙐𝙍𝙄𝙉 𝙃𝙄𝘿𝙃𝘼 𝙈𝘼 𝘽𝘼𝙇𝘼𝘼 𝙄𝙉𝙉𝘼𝙈 , දුරින් හිද මා බලා ඉන්නම් AR FEELINGS
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Balaa Innam LyricsBalaa Innam Lyrics Englishබලා ඉන්නම්බලා ඉන්නම් ගීතයේ පද පෙළLyrics With TransliterationRomesh Sugathapala SongsRomesh Sugathapala LyricsSugathapala LyricsRomesh Sugathapala ComposerNandana Wickramage Lyricist
