Rawatanna Epa Lyrics
“Adarayan ma midi aatata yannam” (ආදරයෙන් මා මිදී ඈතට යන්නම්), Rawatanna Epa (රවටන්න එපා) lyrics: a Sinhala heartbreak song sung by Romesh Sugathapala, with words by Sajith Akmeemana and music by Yasas Medagedara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is රවටන්න එපා ගී පද.
| SONG | Rawatanna Epa |
|---|---|
| SINGER | Romesh Sugathapala |
| LYRICIST | Sajith Akmeemana |
| COMPOSER | Yasas Medagedara |
| CATEGORY | Heart Break |
| VIEWS | 305 |
| UPDATED |
Rawatanna Epa Lyrics Singlish
Adarayan ma midi aatata yannam
Yalith wenna bae pemwata
Ma rawatawamin oyaa gena aa kadulal ridum
Suwa nowe divi thura
Ahase se pem kale oba nowe
Mama thamai adare kale
Rawatannapa pem hitak kisi dine
Oba dannen na kadulu biduwak age
Mata unne oba pamani me divi thale
Hera giyada nethu sewuwe obamai priye
Adahanna baene rangana obaage
Keleseda ridum ma daraganne
Oba kiyapu sema de ira hadaka wilase
Wishwasa keruwe adare nisa ne
Sithe ma wedanawan thabagena kal gewannam
Obe sathuta maage sathuta we
Rawatannapa pem hitak kisi dine .../
Nomeri merenne hemadama mamane
Sihiwela aaye iwasanna baene
Oba dakina sihine mata dakinu baene
Mage kadulu madde ma thani unane
Sithe ma wedanawan thabagena kal gewannam
Obe sathuta maage sathuta we
Rawatannapa pem hitak kisi dine .../රවටන්න එපා ගී පද
ආදරයෙන් මා මිදී ඈතට යන්නම්
යලිත් වෙන්න බෑ පෙම්වතා
මා රවටවමින් ඔයා ගෙන ආ කදුලැල් රිදුම්
සුව නොවේ දිවි තුරා
අහස සේ පෙම් කලේ ඔබ නොවේ
මම තමයි ආදරේ කලේ
රවටන්නෙපා පෙම් හිතක් කිසි දිනේ
ඔබ දන්නේ නෑ කදුලු බිදුවක අගේ
මට උන්නේ ඔබ පමණි මේ දිවි තලේ
හැරගියද නෙතු සෙවුවේ ඔබමයි ප්‍රියේ
අදහන්න බෑනේ රංගනය ඔබගේ
කෙලෙසේද රිදුම් මා දරාගන්නේ
ඔබ කියපු සැම දේ ඉර හදක විලසේ
විශ්වාස කෙරුවේ ආදරේ නිසා නේ
සිතේ මා වේදනාවන් තබාගෙන කල් ගෙවන්නම්
ඔබේ සතුට මාගේ සතුට වේ
රවටන්නෙපා පෙම් හිතක් කිසි දිනේ .../
නොමැරී මැරෙන්නේ හැමදාම මමනේ
සිහිවෙලා ආයේ ඉවසන්න බෑනේ
ඔබ දකින සිහිනේ මට දකිනු බෑනේ
මගේ කදුළු මැද්දේ මා තනි උනානේ
සිතේ මා වේදනාවන් තබාගෙන කල් ගෙවන්නම්
ඔබේ සතුට මාගේ සතුට වේ
රවටන්නෙපා පෙම් හිතක් කිසි දිනේ .../Performances of Rawatanna Epa
Cover versions, live performances, and reality-show contestant performances of “Rawatanna Epa” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverRawatanna Epa - Romesh Sugathapala [www.hirutv.lk]Hiru Life Music
▶CoverRawatanna Epa - Romesh Sugathapala [www.hirutv.lk]Hiru TV LIVE
▶Coverරවටන්න එපා | Rawatanna Epa – Kasun ChamikaraBPlus Music Official
▶CoverRawatanna Epa - Romesh Sugathapala | රවටන්න එප රොමේෂ් සුගතපාලSri Tv
▶CoverRawatanne epa(hitha lagama mauna)රවටන්න එපා-kasun chamikara sinhala new song music videoSasa music updates
▶CoverRawatanna Epa - Romesh Sugathapala [www.hirutv.lk]Hiru TV - Live Stream
▶CoverRomesh Sugathapala (රවටන්න එපා....)Amore Music Band
▶CoverRawatanna Epa | Romesh Sugathapala | Oxygen | Saara | රවටන්න එපා | රොමේෂ් සුගතපාල | ඔක්සිජන් | සාරාOld Shows Dancing
▶CoverRawatanna epa ( රවටන්න එපා ) song [ V_A_BEATS ] 2023V A BEATS
▶Coverරවටන්න එපා පෙම් හිතක් ,rawatan epa pem hithakmadushanka
▶CoverRawatanna Epa (රවටන්න එපා) | Romesh Sugathapala | DJ Remix | ERA MUSIC LKERA MUSIC LK
▶Coverepa එපා sugthapalaLEO-Seeha sanka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Rawatanna Epa LyricsRawatanna Epa Lyrics Englishරවටන්න එපාරවටන්න එපා ගීතයේ පද පෙළLyrics With TransliterationRomesh Sugathapala SongsRomesh Sugathapala LyricsSugathapala LyricsYasas Medagedara ComposerSajith Akmeemana Lyricist
