Hamuwenne Na Ayeth Lyrics
“Hamuvenne nae aayeth venveema urumayayi” (හමුවෙන්නේ නෑ ආයෙත් වෙන්වීම උරුමයයි), Hamuwenne Na Ayeth (හමුවෙන්නේ නෑ ආයෙත්) lyrics: a Sinhala heartbreak song sung by Romesh Sugathapala, with words by Sathsara Kasun Pathirana and music by Dulip Mirando, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Hamuvenne nae, and in Sinhala it is හමුවෙන්නේ නෑ ආයෙත් ගී පද.
| SONG | Hamuwenne Na Ayeth |
|---|---|
| SINGER | Romesh Sugathapala |
| LYRICIST | Sathsara Kasun Pathirana |
| COMPOSER | Dulip Mirando |
| CATEGORY | Heart Break |
| VIEWS | 56 |
| UPDATED |
Hamuwenne Na Ayeth Lyrics Singlish
Hamuvenne nae aayeth venveema urumayayi
Api apata aadharen kaale sihinayakmai
Nolabima himikamayi daen mulu hitama paerila
Duk novinda oyaa nam inu maena thutin
Hita mage thavath dannava oba dineka yali ey kiya.....
Urahise hisa hova unuhumak vinda
Pasupasin maa avith aathmayak paasa
Vena kenek noma dani mage hithe aadhare
Oba thamayi aedahuve mage hithin haema dine.....
Naesune ai mage hadavathe vedana
Daen mage hita piri mathakaye vedana
Vena kenek noma dani mage hithe aadhare
Oba thamayi aedahuve mage hithin haema dine.....
Hamuvenne nae aayeth.....හමුවෙන්නේ නෑ ආයෙත් ගී පද
හමුවෙන්නේ නෑ ආයෙත් වෙන්වීම උරුමයයි
අපි අපට ආදරෙන් කාලේ සිහිනයක්මයි
නොලැබීම හිමිකමයි දැන් මුළු හිතම පෑරීලා
දුක් නොවිඳා ඔයා නම් ඉනු මැන තුටින්
හිත මගේ තවත් දන්නවා ඔබ දිනෙක යළි එයි කියා.....
උරහිසේ හිස හොවා උණුහුමක් වින්දා
පසුපසින් මා ඇවිත් ආත්මයක් පාසා
වෙන කෙනෙක් නොම දනී මගේ හිතේ ආදරේ
ඔබ තමයි ඇදහුවේ මගේ හිතින් හැම දිනේ.....
නෑසුනේ ඇයි මගේ හදවතේ වේදනා
දැන් මගේ හිත පිරි මතකයේ වේදනා
වෙන කෙනෙක් නොම දනී මගේ හිතේ ආදරේ
ඔබ තමයි ඇදහුවේ මගේ හිතින් හැම දිනේ.....
හමුවෙන්නේ නෑ ආයෙත්.....
Performances of Hamuwenne Na Ayeth
Cover versions, live performances, and reality-show contestant performances of “Hamuwenne Na Ayeth” on YouTube.
Cover Versions · 5
▶CoverHAMUWENNE NA AYETH Romesh Sugathapala Cover Video EditDelon Chathuranga
▶CoverHamuwenne na ayeth - Romesh SugathapalaMalisha Maduranga
▶CoverHamuwenne Na Ayeth (Romesh Sugathapala)rasika madushan
▶CoverHamuwenne Na Aye Romesh Sugathapalarasika madushan
▶CoverHamuwenne Na Ayeth (හමුවෙන්නේ නෑ ආයෙත්) | Romesh Sugathapala | DJ Remix | ERA MUSIC LKERA MUSIC LK
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hamuwenne Na Ayeth LyricsHamuwenne Na Ayeth Lyrics Englishහමුවෙන්නේ නෑ ආයෙත්හමුවෙන්නේ නෑ ආයෙත් ගීතයේ පද පෙළLyrics With TransliterationRomesh Sugathapala SongsRomesh Sugathapala LyricsSugathapala LyricsDulip Mirando ComposerSathsara Kasun Pathirana Lyricist