Lassana Dawasaka Ma Lyrics
“Lassana dawasek ma oba wenuwen sitiya” (ලස්සන දවසක මා ඔබ වෙනුවෙන් සිටියා), Lassana Dawasaka Ma (ලස්සන දවසක මා) lyrics: a Sinhala love song sung by Romesh Sugathapala, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Lassana dawasek, and in Sinhala it is ලස්සන දවසක මා ගී පද.
| SONG | Lassana Dawasaka Ma |
|---|---|
| SINGER | Romesh Sugathapala |
| CATEGORY | Love Songs |
| VIEWS | 36 |
| UPDATED |
Lassana Dawasaka Ma Lyrics Singlish
Lassana dawasek ma oba wenuwen sitiya
Mage nethu addara obage sinahawa maewuna
Obage hadawathatai adare karanna hithune
Mage mulu hadin
Obage adarayama ma sitha manmath keruwa
Obage hadawatha thula mata ida athido sithuna
Mage jeewithayama sihinekaeyi sithuna
Sithe adarayan
Sundara sihinekaeyi ma thaniwila giye
Obamai e sihinaye mage kumariya wune
Lassana dawasek maලස්සන දවසක මා ගී පද
ලස්සන දවසක මා ඔබ වෙනුවෙන් සිටියා
මාගේ නෙතු අද්දර ඔබගේ සිනහව මැවුණා
ඔබගේ හදවතටයි ආදරේ කරන්න හිතුණේ
මගේ මුළු හදින්
ඔබගේ ආදරයම මා සිත මන්මත් කෙරුවා
ඔබගේ හදවත තුල මට ඉඩ ඇතිදෝ සිතුනා
මාගේ ජීවිතයම සිහිනෙකැයි සිතුණා
සිතේ ආදරයෙන්
සුන්දර සිහිනෙකැයි මා තනිවීලා ගියේ
ඔබමයි ඒ සිහිනයේ මාගේ කුමරිය වූයේ
ලස්සන දවසක මා Performances of Lassana Dawasaka Ma
Cover versions, live performances, and reality-show contestant performances of “Lassana Dawasaka Ma” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Lassana Dawasaka Ma LyricsLassana Dawasaka Ma Lyrics Englishලස්සන දවසක මාලස්සන දවසක මා ගීතයේ පද පෙළLyrics With TransliterationRomesh Sugathapala SongsRomesh Sugathapala LyricsSugathapala Lyrics
