Sinasenna Bane Lyrics by Romesh Sugathapala
Sinasenna Bane (සිනාසෙන්න බෑනේ) is a Sinhala song sung by Romesh Sugathapala. The lyrics were written by Nandana Wickramage. This page presents the Sinasenna Bane lyrics in Sinhala script (සිනාසෙන්න බෑනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sinasenna Bane |
|---|---|
| SINGER | Romesh Sugathapala |
| LYRICIST | Nandana Wickramage |
| COMPOSER | Romesh Sugathapala |
| VIEWS | 36 |
| UPDATED |
Sinasenna Bane Lyrics
Hangum math kalaa ee nuraa daese maayaa
Naegoo mal sinaa hada puraa suwada deelaa
Igilee giyaado sayuren ehaa
Dura yanne haeungenne mage hitha dawaalaa
Sinaasenna baenee obee suwada naenee
Kohedo maa damaa igilune //
Nilwan gabeehee sanda haengunaa sae
Oba eida aayee daesa paena maanaaee
Mala paravunaa sae nopipeeda aayee
Hada raendu sihinee boda weida maage
Hada wilama sanasanna duka maage niwalaa
Sinaasenna baenee.... //
Sansara heenee oba naeda maage
Mee pem kathaawae gini aewililaanee
Hamu wanna aayee peruman puranne
Gini daewena lokayae man thani welaanee
Muna gaehuna thana thaama mama innawaa
Sinaasenna baenee.... //සිනාසෙන්න බෑනේ ගී පද
හැඟුම් මත් කළා ඒ නුරා දෑසේ මායා
නැගූ මල් සිනා හද පුරා සුවඳ දීලා
ඉගිලී ගියාදෝ සයුරෙන් එහා
දුර යන්නේ හැංගෙන්නේ මගේ හිත දවාලා
සිනාසෙන්න බෑනේ ඔබේ සුවඳ නෑනේ
කොහේදෝ මා දමා ඉගිලුනේ //
නිල්වන් ගැබේහී සඳ හැංගුනා සේ
ඔබ එයිද ආයේ දෑස පේන මානයේ
මල පරවුනා සේ නොපිපේද ආයේ
හද රැන්දු සිහිනේ බොඳ වෙයිද මාගේ
හද විලම සනසන්න දුක මගේ නිවාලා
සිනාසෙන්න බෑනේ.... //
සංසාර හීනේ ඔබ නේද මාගේ
මේ පෙම් කතාවේ ගිනි ඇවිලිලානේ
හමුවන්න ආයේ පෙරුමන් පුරන්නේ
ගිනි දැවෙන ලෝකයේ මං තනි වෙලානේ
මුණ ගැහුන තැන තාම මම ඉන්නවා
සිනාසෙන්න බෑනේ.... //
Performances of Sinasenna Bane
Cover versions, live performances, and reality-show contestant performances of “Sinasenna Bane” on YouTube.
Live Performances · 4
▶Liveනෙතු සැලුනා & සිනාසෙන්න බෑනේ | Romesh Sugathapala | Flashback Live Show 2026SACHI B O Y offcial
▶LiveSinasenna Bane - සිනාසෙන්න බෑනේ | Romesh Sugathapala | Live Backing | BassBoosted | OldHitzOn Stage - Sri Lanka
▶Liveසිනාසෙන්න බෑනේ LIVE Sinasenna Bane Live Romesh Sugathagapala (රොමේෂ් සුගතපාල )Video galariya
▶LiveRomesh sugathapala|සිනාසෙන්න බෑනේ|Sinasenna bene live with Avatar BandslDhana-ධනා
Cover Versions · 12
▶CoverSinasenna Bane Rap (වැස්සත් එක්ක මතක වහිනකොට) DJ PRUTHUVI - Infinity Remix | Sinhala RapInfinity Remix
▶CoverSinasenna BaNe (සිනාසෙන්න බෑ නේ) Song -Romesh SugathapalaChathura Premarathne
▶CoverSinasenna Bene-Romesh Sugathapala (සිනාසෙන්න බෑ නේ)Shamika Asanga
▶Coverසිනාසෙන්න බෑනේ මතකද මේ සිංදුවSANTHUR
▶CoverSinasenna Bane(Digu Dasa 2) - Romesh Sugathapala - සිනාසෙන්න බෑනේDILANKA GAYAN
▶CoverSinasenna Bane(Digu Dasa 2) - Romesh Sugathapala -www.freemusic.lkFreeMusicLk
▶CoverSinasenna Bane (සිනාසෙන්න බෑනේ ) || Romesh Sugathapala || Roshan Fernando With Flashback ..samudra production
▶CoverSinasenna Bane-Romesh SugathapalaKanishka Gayan
▶CoverSINASENNA BANE - Romesh Sugathapala {Digudasa Part 2 New Video} (HD) from www.medialanka.comTheMediaLanka
▶Cover(සිනාසෙන්න බෑනේ)Vishwa Fernando
▶CoverSinasenna Bene (සිනාසෙන්න බෑනේ)SANA
▶CoverSinasenna Bane (Hangum Mathkala) | Romesh SugathapalaCeylon ENT.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sinasenna Bane LyricsSinasenna Bane Lyrics Englishසිනාසෙන්න බෑනේසිනාසෙන්න බෑනේ ගීතයේ පද පෙළLyrics With TransliterationRomesh Sugathapala SongsRomesh Sugathapala LyricsSugathapala LyricsRomesh Sugathapala ComposerNandana Wickramage Lyricist