Nethu Saluna Lyrics by Romesh Sugathapala
Nethu Saluna (නෙතු සැලුනා) is a Sinhala song sung by Romesh Sugathapala. The lyrics were written by Bandula Mudannayaka. This page presents the Nethu Saluna lyrics in Sinhala script (නෙතු සැලුනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nethu Saluna |
|---|---|
| SINGER | Romesh Sugathapala |
| LYRICIST | Bandula Mudannayaka |
| COMPOSER | Romesh Sugathapala |
| VIEWS | 110 |
| UPDATED |
Nethu Saluna Lyrics
Nethu seluna kandulin desa themi
Oba sitiya kauluwala langata vi
Mangathodadi nodutuwa vilasa edi
Taraha wela mata pem bandi kumari
Hummaane apa hamuvi
Santhane thawa riduni
Peramanga ma ada nevathi
Yali eya sihikarami //
Muweththiyak gurugata awa
Hanthaanath ingibingi pewa
Malparath mata atha wenuwa
Sundarawu sanda gewuna
Duka sanka niwuni
Apa daethama banduni
Ma adare obatamai
Netha seluna..../
Hummaane apa hamu vi..//
Vassaane mahawesi wetuna
Desumhale paluwa danuna
Mithuru thepul aes rathu keruwa
Sanda nathiwama dina sathi gewuna
Mai mal pipena thura
Mahaweli galana thura
Ma neth piyena thura
Netha seluna.../
Hummaane apa hamu vi..//නෙතු සැලුනා ගී පද
නෙතු සැලුනා කඳුලින් දැස තෙමී
ඔබ සිටියා කවුළුව ළඟටම වී
මඟතොටදී නොදුටුව විලස ඇදී
තරහ වෙලා මට පෙම් බැඳි කුමරී
හුම්මානේ අප හමුවී
සන්තානේ තව රිදුනි
පෙරමඟ මා අද නැවතී
යලි එය සිහිකරමී //
මුවැත්තියක් ගුරුගෙට ආවා
හන්තානත් ඉඟිඹිඟි පෑවා
මල්පාරත් මට අත වැනුවා
සුන්දරවූ සැන්දැ ගෙවුනා
දුක සංකා නිවුනී
අප දෑතම බැඳුනී
මා ආදරේ ඔබටමයි
නෙත සැලුනා..../
හුම්මානේ අප හමු වී..//
වස්සානේ මහවැසි වැටුණා
දෙසුම්හලේ පාලුව දනුනා
මිතුරු තෙපුල් ඇස් රතු කෙරුවා
සඳ නැතිවම දින සති ගෙවුණා
මැයි මල් පිපෙන තුරා
මහවැලි ගලන තුරා
මා නෙත් පියෙන තුරා
නෙත සැලුනා.../
හුම්මානේ අප හමු වී..//
Performances of Nethu Saluna
Cover versions, live performances, and reality-show contestant performances of “Nethu Saluna” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 12
▶CoverNethu Saluna (නෙතු සැලුනා) Romesh Sugathapala - Reggae Version | @ReggaeMaster25REGGAE MASTER
▶CoverNethu Saluna (Remix) DJ AIFADJ AIFA
▶CoverNethu Saluna (නෙතු සැලුනා) - Channuka | Ahankara Nagare | EBC MusicEBC Music
▶CoverNethu Saluna (නෙතු සැලුනා) - Romesh SugathapalaUniverse
▶CoverNethu Saluna (නෙතු සැලුනා) Romesh Sugathapala - Reggae VersionNAADHA WARSHA නාද වර්ශා
▶CoverRomesh Sugathapala - Nethu Saluna (නෙතු සැලුනා) Reggae VersionMr Electro
▶Coverනෙතු සැලුනා කඳුලින් දෑස තෙමී | පන්ජාබ් රහට | Nethu Seluna | Punjab Remix Style | @gspunjabstyleGS Punjab Style
▶CoverNethu Saluna ( නෙතු සැලුනා ) Remix @MalshanRemixMalshan Remix
▶CoverNethu Saluna(නෙතු සැලුණා) - Romesh Sugathapala | Soft Rock Version | @RockAppachchi &@RockJackaRock Appachchi | රොක් අප්පච්චි | रॉक अपाची
▶CoverNethu Saluna | නෙතු සැලුනා | BEST REGGAE SONG | Romesh Sugathapala Sinhala Reggae Song@ReggaecrboyReggae cr boy
▶CoverNethu Saluna (නෙතු සැලුනා) | Romesh Sugathapala | Female Cover @sitharaevanzmusicSitharaa Evanz
▶CoverNethu Saluna (නෙතු සැලුනා) - Romesh SugathapalaSL Riddim
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nethu Saluna LyricsNethu Saluna Lyrics Englishනෙතු සැලුනානෙතු සැලුනා ගීතයේ පද පෙළLyrics With TransliterationRomesh Sugathapala SongsRomesh Sugathapala LyricsSugathapala LyricsRomesh Sugathapala ComposerBandula Mudannayaka Lyricist

