Mandakini Lyrics by Romesh Sugathapala
Mandakini (මන්දාකිණි) is a Sinhala song sung by Romesh Sugathapala. The lyrics were written by Sajith Akmeemana, and the music is composed by Gayan Randy Perera. This page presents the Mandakini lyrics in Sinhala script (මන්දාකිණි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mandakini |
|---|---|
| SINGER | Romesh Sugathapala |
| LYRICIST | Sajith Akmeemana |
| COMPOSER | Gayan Randy Perera |
| VIEWS | 253 |
| UPDATED |
Mandakini Lyrics
Suhumbul vatha nikalal sipa gannae
Ralu detholin nam kisidaa aadare handaa
Muthuwal wage hasarel paradaavi
Nil maanel mal semadaa obe ruu handaa
Rae puraa mulu rae puraa nidivaraa
Maa nidivaraa kalpanaa heenayaka taniwunaa.......
Maa siththam obe gethtam
Keruwaa mandaakini
Maa yantham sipa gannam
Thurule sangawan mal maalini maage ae.....
Aehi pillam obe gassana thaale
Lowa naehawe waru gaanin andurae
Mudu vadanin obe amathu welae
Hada pipunaa mata daenunaa obe wenuwen aadare.....
Maa siththam....
Nil ahasin baesa aa sanda saavi
Wil theredi api hamuwemu kumari
Digu denuwan matha maa dalwanni
Sipa ganimi yali hamu wee mathu dawask aadare.....
Maa siththam.......මන්දාකිණි ගී පද
සුහුඹුල් වත නිකලැල් සිප ගන්නෑ
රළු දෙතොලින් නම් කිසිදා ආදරේ හන්දා
මුතුවැල් වගේ හසරැල් පරදාවී
නිල් මානෙල් මල් සැමදා ඔබේ රූ හන්දා
රෑ පුරා මුළු රෑ පුරා නිදිවරා
මා නිදිවරා කල්පනා හීනයක තනිවුණා.......
මා සිත්තම් ඔබ ගෙත්තම්
කෙරුවා මන්දාකිණි
මා යන්තම් සිප ගන්නම්
තුරුලේ සඟවන් මල් මාලිණි මාගේ ඒ.....
ඇහි පිල්ලම් ඔබ ගස්සන තාලේ
ලොව නැහැවේ වරු ගානින් අඳුරේ
මුදු වදනින් ඔබ ඇමතූ වේලේ
හද පිපුණා මට දැනුණා ඔබ වෙනුවෙන් ආදරේ.....
මා සිත්තම්....
නිල් අහසින් බැස ආ සඳ සාවී
විල් තෙරෙදී අපි හමුවෙමු කුමරී
දිගු දෙනුවන් මත මා දල්වන්නී
සිප ගනිමි යළි හමු වී මතු දවසක ආදරේ.....
මා සිත්තම්.......//Performances of Mandakini
Cover versions, live performances, and reality-show contestant performances of “Mandakini” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 4
▶Coverඇල්ලේ අනතුර/ සංවේදී ගීතය/සිහින මන්දාකිණි BUS Thiringa Embilipitiya Deamons Thiringa thada Elle busEMBILIPITIYA DEAMONS
▶Coverඇල්ල අනතුරට සංවේදී ගීතය | සිහින මන්දාකිණිය | බස් එකේ අන්තිම විඩියෝ එකතුවPABAJAYA
▶CoverMandakini Diyaba Madin | Falan Andrea / Anjalee Methsara | Raajini Teledrama Song | eTuneseTunes
▶CoverMandakini | Romesh Sugathapala | Cover by Yasindu R.Yasindu Rashmika
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mandakini LyricsMandakini Lyrics Englishමන්දාකිණිමන්දාකිණි ගීතයේ පද පෙළLyrics With TransliterationRomesh Sugathapala SongsRomesh Sugathapala LyricsSugathapala LyricsGayan Randy Perera ComposerSajith Akmeemana Lyricist

