Hitha Mage Parala Lyrics
“Hitha mage paaralaa me tharam thaniwelaa” (හිත මගේ පාරලා මේ තරම් තනිවෙලා): Hitha Mage Parala (හිත මගේ පාරලා) lyrics, a Sinhala heartbreak song sung by Romesh Sugathapala, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is හිත මගේ පාරලා ගී පද.
| SONG | Hitha Mage Parala |
|---|---|
| SINGER | Romesh Sugathapala |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 72 |
| UPDATED |
Hitha Mage Parala Lyrics Singlish
Hitha mage paaralaa me tharam thaniwelaa
Ohu langa thurule raa puraa walapemi ikigasa
Aadare sihiwelaa widawami raa puraa
Mage pana kohido giye oyaa
Hitha mage paaralaa
Yahana thaniwi suwada nathiwi meya da api pathu lokee
Kandulado oba mage netha gini awili
Meewithe kimidilaa me hangum diyawelaa
Duka thiyaa oba giyaa thaniya mata deelaa
Hitha mage paaralaa me tharam thaniwelaa
Ohu langa thurule raa puraa walapemi ikigasa
Thurule dawathee kiwa pem gee mathaka nathi wee waage
Hithumathe ridawala dukama mata himiwee
Meewithe kimidilaa me hangum diya welaa
Duka thiyaa oba giyaa thaniya mata deelaa
Hitha mage paaralaa ......හිත මගේ පාරලා ගී පද
හිත මගේ පාරලා මේ තරම් තනිවෙලා
ඔහු ළඟ තුරුලේ රෑ පුරා වැලපෙමි ඉකිගසා
ආදරේ සිහිවෙලා විදවමී රෑ පුරා
මගෙ පණ කොහිදෝ ගියේ ඔයා
හිත මගේ පාරලා
යහන තනිවී සුවඳ නැතිවී මෙය ද අපි පැතු ලෝකේ
කඳුළදෝ ඔබ මගේ නෙතට ගිනි ඇවිලී
මීවිතේ කිමිදිලා මේ හැඟුම් දියවෙලා
දුක තියා ඔබ ගියා තනිය මට දීලා
හිත මගේ පාරලා මේ තරම් තනිවෙලා
ඔහු ළඟ තුරුලේ රෑ පුරා වැලපෙමි ඉකිගසා
තුරුලේ දැවටී කීව පෙම් ගී මතක නැති වී වාගේ
හිතුමතේ රිදවලා දුකම මට හිමිවී
මීවිතේ කිමිදිලා මේ හැඟුම් දිය වෙලා
දුක තියා ඔබ ගියා තනිය මට දීලා
හිත මගෙ පාරලා ......
Performances of Hitha Mage Parala
Cover versions, live performances, and reality-show contestant performances of “Hitha Mage Parala” on YouTube.
Cover Versions · 9
▶CoverHitha Mage Parala - Romesh SugathapalaLakmal Warnakulasooriya
▶CoverHitha Mage Parala - Romesh Sugathapala New Song 2013Aru Vt
▶CoverHitha Mage Parala Romesh Sugathapala New Sinhala Songjoke videos
▶CoverHitha Mage Parala-Romesh Sugathapala New SongShamika Asanga
▶CoverHitha mage paarala - Romesh SugathapalaHada Randi Gee
▶CoverWAVA 3rd Batch Music Video Practicals - Group B (Hitha Mage Parala - Romesh Sugathapala)WIDE ANGLE PRODUCTIONS
▶CoverHitha Mage Parala - Romesh SugathapalaSrisurf
▶Coverහිත මගේ පාරලා(Obamai Jiwithe Mage Wenasak Kale)Cinema Studio
▶Coverhitha mage parala හිත මගේ පාරලා romesh sugathapala රොමේශ් සුගතපාලපෘථිවි ටීවී. pruthuwi tv .
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hitha Mage Parala LyricsHitha Mage Parala Lyrics Englishහිත මගේ පාරලාහිත මගේ පාරලා ගීතයේ පද පෙළLyrics With TransliterationRomesh Sugathapala SongsRomesh Sugathapala LyricsSugathapala Lyrics