Mata Numbe Adare Sihinayakdo Lyrics
“Mata numbe aadare sihinayakdo oya aes mata aadare kiyayido” (මට නුඹේ ආදරේ සිහිනයක්දෝ ඔය ඇස් මට ආදරේ කියයිදෝ), Mata Numbe Adare Sihinayakdo (මට නුඹේ ආදරේ සිහිනයක්දෝ) lyrics: a Sinhala love song sung by Romesh Sugathapala, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මට නුඹේ ආදරේ සිහිනයක්දෝ ගී පද.
| SONG | Mata Numbe Adare Sihinayakdo |
|---|---|
| SINGER | Romesh Sugathapala |
| CATEGORY | Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Mata Numbe Adare Sihinayakdo Lyrics Singlish
Mata numbe aadare sihinayakdo oya aes mata aadare kiyayido
Mage me jeewithe obagedo numbe hitha maage wenawado
Mal suwada sipa ganna unahumata guli wenna hithayido
Pem sihine alawenna aes maane nawathinna weyido
Me sihina hemadama ma langama thaniyata hidi yido
Numba maage hitha gawa dagadaana mihirawi nedo
Man numbemai numba kiyayido mata aadaren numba hidi yido
Numba mata heenayak noweido mata numbe aadare labeyido
Unmadhe dawatena heenan gaman yanna weyido
Hasaralle paawenna heenayata thatu denna eyido
Me sihina hemadama ma langama thaniyata hidi yido
Me sihine igilenna mihirawiyak wenne kawudo
Oba mata aadare denawado dadi sitha maagemai nedo
Ko mage mihirawi kohido man obe wela sitha umathu wela
Mata numbe aadare sihinayakdo mata aadaren numba hidi yido
Mage me jeewithe obagedo mata numbe aadare labeyido
Mata numbe aadare ..........මට නුඹේ ආදරේ සිහිනයක්දෝ ගී පද
මට නුඹේ ආදරේ සිහිනයක්දෝ ඔය ඇස් මට ආදරේ කියයිදෝ
මගේ මේ ජීවිතේ ඔබගේදෝ නුඹේ හිත මාගේ වෙනවාදෝ
මල් සුවඳ සිප ගන්න උණහුමට ගුලි වෙන්න හිතයිදෝ
පෙම් සිහිනේ ඇලවෙන්න ඇස් මානේ නවතින්න වෙයිදෝ
මේ සිහින හැමදාම මා ළඟම තනියට හිදියිදෝ
නුඹ මාගේ හිත ගාව දඟදාන මිහිරාවි නේදෝ
මං නුඹේමයි නුඹ කියයිදෝ මට ආදරෙන් නුඹ හිදියිදෝ
නුඹ මට හීනයක් නොවෙයිදෝ මට නුඹේ ආදරේ ලැබෙයිදෝ
උන්මාදේ දැවටෙන්න හීනෙන් ගමන් යන්න වෙයිදෝ
හසරැල්ලේ පාවෙන්න හීනයට තටු දෙන්න එයිදෝ
මේ සිහින හැමදාම මා ළඟම තනියට හිදියිදෝ
මේ සිහිනේ ඉගිලෙන්න මිහිරාවියක් වෙන්නේ කවුදෝ
ඔබ මට ආදරේ දෙනවාදෝ දැඩි සිත මාගේමයි නේදෝ
කෝ මගේ මිහිරාවි කොහිදෝ මං ඔබේ වෙලා සිත උමතු වෙලා
මට නුඹේ ආදරේ සිහිනයක්දෝ මට ආදරෙන් නුඹ හිදියිදෝ
මගේ මේ ජීවිතේ ඔබගේදෝ මට නුඹේ ආදරේ ලැබෙයිදෝ
මට නුඹේ ආදරේ ..........
Related Songs and Tags
Mata Numbe Adare Sihinayakdo LyricsMata Numbe Adare Sihinayakdo Lyrics Englishමට නුඹේ ආදරේ සිහිනයක්දෝමට නුඹේ ආදරේ සිහිනයක්දෝ ගීතයේ පද පෙළLyrics With TransliterationRomesh Sugathapala SongsRomesh Sugathapala LyricsSugathapala Lyrics