Senehase Mal Pipewa Lyrics by Romesh Sugathapala
Senehase Mal Pipewa (සෙනෙහසේ මල් පිපේවා) is a Sinhala song sung by Romesh Sugathapala. This page presents the Senehase Mal Pipewa lyrics in Sinhala script (සෙනෙහසේ මල් පිපේවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Senehase Mal Pipewa |
|---|---|
| SINGER | Romesh Sugathapala |
| VIEWS | 2 |
| UPDATED |
Senehase Mal Pipewa Lyrics
Senehase mal pipewa //
Laye upadina lathet hanguwin
Gaya suwandama paturana
Gilan wu sit niwa sanasana
Pahan hanguman upadana
Senehase mal pipewa //
Wairayen iri thalena sit thula
Kelasa minisa baw pirenene
Senehase suwandin niwi
Gilan wu sit suwa labanne
Ewan sat sit pahan karawana //
Senehase mal pipewa
Isuru sampath labath enamuth
Eyin manu sit naha niwenne
Gilan wu sit suwen pibidee
Senehasin mal pana labanne
Ewan sat sit pahan karawana //
Senehase mal pipewa //සෙනෙහසේ මල් පිපේවා ගී පද
සෙනෙහසේ මල් පිපේවා //
ලයේ උපදින ලතෙත් හැඟුමින්
ගයා සුවඳම පතුරනා
ගිලන් වූ සිත් නිවා සනසන
පහන් හැඟුමන් උපදනා
සෙනෙහසේ මල් පිපේවා //
වෛරයෙන් ඉරි තැලෙන සිත් තුල
කෙලෙස මිනිසත් බව පිරෙන්නේ
සෙනෙහසේ සුවඳින් නිවී
ගිලන් වූ සිත් සුව ලබන්නේ
එවන් සත් සිත් පහන් කරවන //
සෙනෙහසේ මල් පිපේවා
ඉසුරු සම්පත් ලබත් එනමුත්
එයින් මනු සිත් නැහැ නිවෙන්නේ
ගිලන් වූ සිත් සුවෙන් පිබිදී
සෙනෙහසින් මල් පණ ලබන්නේ
එවන් සත් සිත් පහන් කරවන //
සෙනෙහසේ මල් පිපේවා //Related Songs and Tags
Senehase Mal Pipewa LyricsSenehase Mal Pipewa Lyrics Englishසෙනෙහසේ මල් පිපේවාසෙනෙහසේ මල් පිපේවා ගීතයේ පද පෙළLyrics With TransliterationRomesh Sugathapala SongsRomesh Sugathapala LyricsSugathapala Lyrics