Neela Daase Lyrics by Romesh Sugathapala
Neela Daase (නීල දෑසේ) is a Sinhala song sung by Romesh Sugathapala. The lyrics were written by Rinaz Mohamed. This page presents the Neela Daase lyrics in Sinhala script (නීල දෑසේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Neela Daase |
|---|---|
| SINGER | Romesh Sugathapala |
| LYRICIST | Rinaz Mohamed |
| COMPOSER | Romesh Sugathapala |
| VIEWS | 15 |
| UPDATED |
Neela Daase Lyrics
Neela daase dutuwa obe prema aalingane
Geetha raave danuna sonduru dehada ran sathsare
Mahade welena obe mage sihine piruna
Mihiraaviye maage...
Mulakuru obayi maage senehase hodiye
Pinchila liyawuu dine
Sitha pem purana man soyana ma jeewithe
Ahimi se banduna nil neth yuga ma
Ma hade welena obe mage sihine piruna
Mathakayan vaage
Hadavana uyan there pinu rasa pala vale
Oba thama noindul pale
Rasa soyana bingu kalaka visa dal thudin
Sangwami divipura maage aadare
Ma hade welena obe mage sihine piruna
Mathakayan vaage
Neela daase dutuwa obe prema aalingane ...නීල දෑසේ ගී පද
නීල දෑසේ දුටුවා ඔබෙ ප්‍රේම ආලිංගනේ
ගීත රාවේ දැනුනා සොඳුරු දෙහද රන් සත්සරේ
මාහදේ වෙළෙනා ඔබ මගේ සිහිනේ පිරුනා
මිහිරාවියේ මාගේ...//
මුලකුරු ඔබයි මාගේ සෙනෙහසේ හොඩියේ
පිංචිලා ලියවූ දිනේ
සිත පෙම් පුරන මං සොයන මා ජීවිතේ
අහිමි සේ බැඳුනා නිල් නෙත් යුග මා
මා හදේ වෙළෙනා ඔබ මගේ සිහිනේ පිරුනා
මතකයන් වාගේ
හදවන උයන් තෙරේ පිනූ රස පළ වැලේ
ඔබ තමා නොඉඳුල් පළේ
රස සොයන බිඟු කැලක විස දළ තුඩින්
සඟවමි දිවිපුරා මාගේ ආදරේ
මා හදේ වෙළෙනා ඔබ මගේ සිහිනේ පිරුනා
මතකයන් වාගේ
නීල දෑසේ දුටුවා ඔබෙ ප්‍රේම ආලිංගනේ .../Performances of Neela Daase
Cover versions, live performances, and reality-show contestant performances of “Neela Daase” on YouTube.
Reality Show Performances · 3
▶Reality Showනිල් දෑසයි රතු දෙතොළයි සිපගත්තා නම් සිහි නෑ | Hiru Star Season 04 | 𝐆𝐑𝐀𝐍𝐃 𝐅𝐈𝐍𝐀𝐋𝐄නිල් දෑසයි රතු දෙතොළයි සිපගත්තා නම් සිහි නෑ
▶Reality ShowNeela Dase (නීල දෑසේ) | Mahela Senadhirathne | Hiru Star Season 05Neela Dase
▶Reality ShowNeela Dase (නීල දෑසේ) | Mahela Senadhirathne | Hiru Star Season 05Neela Dase
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Neela Daase LyricsNeela Daase Lyrics Englishනීල දෑසේනීල දෑසේ ගීතයේ පද පෙළLyrics With TransliterationRomesh Sugathapala SongsRomesh Sugathapala LyricsSugathapala LyricsRomesh Sugathapala ComposerRinaz Mohamed Lyricist