Paalu Seetha me Nadee There Lyrics
“paalu seetha me nadee there hima wesila kola helila” (පාලු සීත මේ නදී තෙරේ හිම වැසිලා කොළ හැලිලා), Paalu Seetha me Nadee There (පාලු සීත මේ නදී තෙරේ) lyrics: a Sinhala love song sung by Romesh Sugathapala, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is පාලු සීත මේ නදී තෙරේ ගී පද.
| SONG | Paalu Seetha me Nadee There |
|---|---|
| SINGER | Romesh Sugathapala |
| COMPOSER | Romesh Sugathapala |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 10 |
| UPDATED |
Paalu Seetha me Nadee There Lyrics Singlish
paalu seetha me nadee there hima wesila kola helila
pera wage nae uayan kone
mal baravee mata penuna
adare .. adare
sihinayak nowe - madu geethayak gaya
madu mawathae dige awith giya
kalpayak pura - oba ma sulak wela
nokiyaa kiyu katha thawat kiya
adareda noyidul
neth pura idivee nokalal
me bhave pura - hema duk susum dara
paethuman bindi lowe taniwela
vairayak thiya - ahithak hithanne nae
degurun nisa semarum thaba giya
adareda noyidul
neth pura idivee nokalal
paalu seetha me nadee there ..../පාලු සීත මේ නදී තෙරේ ගී පද
පාලු සීත මේ නදී තෙරේ හිම වැසිලා කොළ හැලිලා
පෙර වාගේ නෑ උයන් කොනේ
මල් බරවී මට පෙනුනා
ආදරේ .. ආදරේ
සිහිනයක් නොවේ - මදු ගීතයක් ගයා
මදු මාවතේ දිගේ ඇවිත් ගියා
කල්පයක් පුරා - ඔබ මා සුලක් වෙලා
නොකියා කියූ කතා තවත් කියා
ආදරේද නොයිදුල්
නෙත් පුරා ඉඳීවී නොකැළැල්
මේ භවේ පුරා - හැම දුක් සුසුම් දරා
පැතුමන් බිඳී ලොවේ තනිවෙලා
වෛරයක් තියා - අහිතක් හිතන්නේ නෑ
දෙගුරුන් නිසා සැමරුම් තබා ගියා
ආදරේද නොයිදුල්
නෙත් පුරා ඉඳීවී නොකැළැල්
පාලු සීත මේ නදී තෙරේ ..../Related Songs and Tags
Paalu Seetha me Nadee There LyricsPaalu Seetha me Nadee There Lyrics Englishපාලු සීත මේ නදී තෙරේපාලු සීත මේ නදී තෙරේ ගීතයේ පද පෙළLyrics With TransliterationRomesh Sugathapala SongsRomesh Sugathapala LyricsSugathapala LyricsRomesh Sugathapala Composer